Knife attack

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පිහි අරං isis කාරයෙක් ගේකට පැන්නොත් අපිට මාලු කපන පිහියෙන් ගේමක් ගහගන්න අමාරුයි බං උන් close combat knife attack වලට හොදට ට්‍රේන් කරලා ඇත්තෙ :sorry:
    :dull: gedara monhari ekak thiyena eka hodai :dull:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පිහි අරං isis කාරයෙක් ගේකට පැන්නොත් අපිට මාලු කපන පිහියෙන් ගේමක් ගහගන්න අමාරුයි බං උන් close combat knife attack වලට හොදට ට්‍රේන් කරලා ඇත්තෙ :sorry:

    TAfusaa1WFKPXr946
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිහි අරං isis කාරයෙක් ගේකට පැන්නොත් අපිට මාලු කපන පිහියෙන් ගේමක් ගහගන්න අමාරුයි බං උන් close combat knife attack වලට හොදට ට්‍රේන් කරලා ඇත්තෙ :sorry:

    kattaiyama yamalla scurvy langata purudu wenna :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    එකෙන්ම.....

    ඔබට පොඩි ටිප් එකක් දෙන්නම්....

    වාහනේට එකක් ඕනෑම නම් ටිකක් මහතා යකඩ දම්වැලක් අර එකට ලොකු බර ඉබ්බෙක් දාගන්න.....
    එක කාර් එකේ තියා ගන්න....

    ඕක මරණිය ආයුදයක්....

    මගේ කාර් එකෙත් යකඩ බාර් එකක් නම් තියනවා
    දැන් හැම තැනම චෙක් කරන් නිසා අහු උනොත් පුප පලයිද දන්නෙ නැහැ හමුදාවෙන් එහෙම
    මේ කාලෙ වෙන දේවල හැටියට අත වන වන යන්නද කියලා තමයි අහන්න තියෙන්නෙ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් කඩුවක් වාහනේ දාගෙන යන එක නීති විරෝදීද?

    පිස්සු කියවන්නෙ එපා යකෝ.. හදිසි නීතිය යටතේ කඩුවක් තියා නියනක් වගේ උල් දෙයක් වත් ගෙනි යන්න බෑ පාරේ (දන්න, අහලා තියන විදියට )
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මේ සීන් දිගටම ඇදුනොත් pistol/revolver ලයිසන් ගන්න පට්ට අමාරු හින්දා , අදාල තැන් වලට අත යටින් ගානක් දීලා හරි බෝර 12 තුවක්කු ලයිසන් එකක්වත් ගන්න වෙයි වගේ සිංහලයෝ :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේ සීන් දිගටම ඇදුනොත් pistol/revolver ලයිසන් ගන්න පට්ට අමාරු හින්දා , අදාල තැන් වලට අත යටින් ගානක් දීලා හරි බෝර 12 තුවක්කු ලයිසන් එකක්වත් ගන්න වෙයි වගේ සිංහලයෝ :sorry:
    ubalage patte case ekak giyama isselama ubalawa aran yai:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මගේ කාර් එකෙත් යකඩ බාර් එකක් නම් තියනවා
    දැන් හැම තැනම චෙක් කරන් නිසා අහු උනොත් පුප පලයිද දන්නෙ නැහැ හමුදාවෙන් එහෙම
    මේ කාලෙ වෙන දේවල හැටියට අත වන වන යන්නද කියලා තමයි අහන්න තියෙන්නෙ
    wahaneta mokuth daganna epa. methana thiyenne gewal gena:dull:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    පිස්සු කියවන්නෙ එපා යකෝ.. හදිසි නීතිය යටතේ කඩුවක් තියා නියනක් වගේ උල් දෙයක් වත් ගෙනි යන්න බෑ පාරේ (දන්න, අහලා තියන විදියට )

    එතකොට මචන් හම්බයෙක් අපිව කපන්ඩ අවොත් ඔය කියන හදිසි නීතියෙන් උට ගැහුවොත් ඌ මැරෙයිද? අපිට ආරක්ෂාවට වෙන්ටැති ඔය හදිසි නිතිය දිලතින්නේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මටත් දෙයක් එකතු කරන්න තියෙනවා.
    ලේ දන් දෙන පෝලිමේ, අවසන් කටයුතු කෙරෙන ස්ථානයේ සිටින සෑම එම් සහෝදරයෙක් දෙසම විමසිල්ලෙන් ඉන්න. අන්තවාදී ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදියා මල් මිටක් අරන් ඇවිත් අපිව රවට්ටලා මිනිස් බිලි ටිකක් අරන් යාවි

    Aniwa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ara movies wala thiyena widiye genu rape karanna ena ewunta munata widina gadget eka wage ekak wath thiyenawa nam hodai...

    pihiyak aran maranna ena ekek ekka lagata gihin fight karala dinanna amarui.. well trained ewuntath oka amaru wedak... dura idan wede goda dagaththoth thamai.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa

    pepper spray
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ara movies wala thiyena widiye genu rape karanna ena ewunta munata widina gadget eka wage ekak wath thiyenawa nam hodai...

    pihiyak aran maranna ena ekek ekka lagata gihin fight karala dinanna amarui.. well trained ewuntath oka amaru wedak... dura idan wede goda dagaththoth thamai.

    pepper spray :yes: