knight rider help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    knight rider අලුත් එකක් ඇවිත් ......
    කාගාව හරි තියෙනවාද knight rider කාර් එකක් වගේ ලංකාවේ බොඩිකට් එකක් ගහපු කාර් එකක් තිබුනා මතක හැටියට නොමබ‍රේ 14-XXXX වගේ
    මමත් දැක්කේ එලකිරියෙන්මයි දැන් ටික කාලේකට කලින් එ උනාට දැන් එක හොයාගන්න බැ
    තියෙනවානම් ලොකු උදව්වක් :yes::yes:
    knight-rider-02.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර ඉස්සර මයික්ල් නයිට්ද මොකෙක්ද කියල ඩයල් එකක් හිටියා ඌ අතේ තිබ්බා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mekada balapan car eka :rolleyes:

    15qyma8.png

    අඩෝ අංගොඩ ටත් දැන් වයිෆයි තියෙනවද බං ..

    මට ඔයා නැති ලෝකෝ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගේ පැහැසරා කිව්වලු..:rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩෝ අංගොඩ ටත් දැන් වයිෆයි තියෙනවද බං ..
    මට ඔයා නැති ලෝකෝ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගේ පැහැසරා කිව්වලු..:rofl:

    :rolleyes:




    Thada Jathi Jaathi bro....

    Laaaaaaawata oka wage neda banz.:D:D:D


    :rofl: