Knorr එකේ තව සැක සහිත Product එකක්🧐

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    1728464457_1438_1080x1080.png

    1728464458_2769_1080x1080.png

    රයිස් කොත්තු වලට සවල් පාරවල් වගේ කෙලලා අරින්නේ මේකෙන්..
    ChatGPT කොල්ලා නම් කියන්නේ ලොකු අවුලක් නෑ කියලා 😲😲
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    උබලා තාම ලංකාවේ ගොබ්බ හුත්තලා කියන MSG නරකයි කියන එක විස්වාස කරනවද බන්.
    මම නම් sea salt නවත්තලා MSG විතරයි කන්නේ දැන්. low sodium නිසා.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    කිසිම අව්ලක් නැ , msg වලින් කිසිම අව්ලක් නෑ. සින්හලුන්ගෙ මෝඩ කතා තමයි, මන් නන් msg නැතුව rice,kottu කන්නෙ නෑ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    උබලා තාම ලංකාවේ ගොබ්බ හුත්තලා කියන MSG නරකයි කියන එක විස්වාස කරනවද බන්.
    මම නම් sea salt නවත්තලා MSG විතරයි කන්නේ දැන්. low sodium නිසා.
    True
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    msg mona brand da honda bung? ganna ekak kiypn
    අනිනමොටෝ තමයි ඉතින් ලාබ

    මොන ජාතිය chemical තියනවාද දන්නේ නෑ..
    Chiken රසති කියන්නෙම chemical තමයි
    Citric acid, ascorbic acid, malic acid, sucrose, fructose, glucose, limonene, linalool, alpha-terpineol, beta-pinene, gamma-terpinene, flavonoids, tannins, pectin, potassium, calcium, magnesium, phosphorus, vitamin C, vitamin B6, folate.

    ඔය තියෙන්නේ දෙහි වල තියෙන chemical list එක. දැන් දෙහි දාලා සම්බෝල කන්න එපා. මැරිලා යයි :ROFLMAO:
    ------ Post added on Jan 5, 2025 at 3:58 PM
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ajinamoto jpn brand ekak.. Ooka loke pura prasidda wuna eka paadu una uniliver wage company walata eka nisa thamaa oya boru mathyak samaja gatha kale..ee unata un hadana rasa kaaraka kaama walath eewa tiyennee..
     
    • Like
    Reactions: NRTG