Knorr soup

Emios

Well-known member
  • Dec 10, 2009
    73,796
    66,326
    113
    Knorr soup cubes cancerous da ban.nattan lankawe un hadagatta boru kathawakda.daily kewoth mokada wenne cubes dala:oo:
     
    • Like
    Reactions: elakiriaddict

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Knorr soup cubes cancerous da ban.nattan lankawe un hadagatta boru kathawakda.daily kewoth mokada wenne cubes dala:oo:
    මල ජරාව බං. හොඳ කිතුල් පිටි ටිකක් හොයාගෙන කිතුල් පිටි කැඳ, තලප හදාගෙන කාපං.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Knorr soup cubes cancerous da ban.nattan lankawe un hadagatta boru kathawakda.daily kewoth mokada wenne cubes dala:oo:
    අවුල තියෙන්නේ ලංකාවේ රසකාරක, කල්තබා ගැනීමට යොදන ද්‍රව්‍ය, වර්ණක වගේ දේවල් ගැන හදපු Standards සෑහෙන්න පරන ඒවා. ඒවා හදපු කාලේ ඔය කැට් ඇතුලේ තියන දේවල් හොයාගෙන තිබිලත් නැහැ. ඒකයි උන් advertising කරන්නේ කෘත්‍රිම හානිකර ද්‍රව්‍ය අඩංගු නැත කියලා. මොකද ලංකාවේ Standard වල හැටියට ඕකෙ තියන අලුත් දේවල් කෘතිම හානිකර ද්‍රව්‍ය නෙමෙයි. Standard එකේ නැහැනේ. හොඳම දේ ඕක නිසා EU, UK, US වගේ update වෙන හරි හමන් standard එකක්‌ අරන් ඕකෙ තියන දේවල් බලන්න. එතකොට තේරෙනවා භාවිතය තහනම් කරපු දේවල් ඕකෙ තියනවා කියන එක. ලංකාවට කෙළ වෙන්න එක හේතුවක් මේ. British Empire එක ලංකාවෙන් ගියපු දවසේ ඉඳන් rules and regulations, standards කිසිම දෙයක් update වෙන්නෙ නැහැ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,575
    1,511

    අඩෝ සිරාවටම.😲 ඇයි බං අපේ එවුන් මේවා update නොකරන්නෙ. දැනගෙන කරන්නෙ නැද්ද? (Cheap product) නිසා. නැත්තම් නොදැනුවත්කම කියන්නත් බෑ හැබැයි.🙄 Indian film තියෙනවා මේ සම්බන්දව.💁‍♂️
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ සිරාවටම.😲 ඇයි බං අපේ එවුන් මේවා update නොකරන්නෙ. දැනගෙන කරන්නෙ නැද්ද? (Cheap product) නිසා. නැත්තම් නොදැනුවත්කම කියන්නත් බෑ හැබැයි.🙄 Indian film තියෙනවා මේ සම්බන්දව.💁‍♂️
    ලංකාවේ මිනිස්සුන්ට දැනුමක් නැති එක හේතුව ඕකට. වෙන රටක නම් මිනිසුන් ඡන්ද දීලා බලාපොරොත්තු වෙන්නේ හරිහමන් rules and regulations රටේ හැදෙයි කියලා. අපේ රටේ එහෙම නෙමෙයි අභිමානය බේරාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ව්‍යවස්ථාදායකය නීති හදන්නේ නැහැ. විධායකය නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් Standards හදන්න ඕනේ SLS වගේ ආයතන Standards update කරලා maintain කරයි කියලා හිතනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,326
    113
    ලංකාවේ මිනිස්සුන්ට දැනුමක් නැති එක හේතුව ඕකට. වෙන රටක නම් මිනිසුන් ඡන්ද දීලා බලාපොරොත්තු වෙන්නේ හරිහමන් rules and regulations රටේ හැදෙයි කියලා. අපේ රටේ එහෙම නෙමෙයි අභිමානය බේරාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ව්‍යවස්ථාදායකය නීති හදන්නේ නැහැ. විධායකය නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් Standards හදන්න ඕනේ SLS වගේ ආයතන Standards update කරලා maintain කරයි කියලා හිතනවද?
    Kadawal wala danne knorr ekatath wada low quality ewane?
     
    • Wow
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Kadawal wala danne knorr ekatath wada low quality ewane?
    ඔව්. ඕක හේතුවත් ඉතින් rules and regulations නැති කමයි, standereds නැති කමයි, ඒවා enforced වෙන්නෙ නැති කමයි. අර මන්දිරයේ ඇතුලේ දකින්න ඇතිනේ UAE වලට ගහන Top Quality ඒවා උන් use කරන්නෙ අපිට low grade කිරිපිටි ගන්න market එක හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: elakiriaddict

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Godak ratawala MSG ekka anith artificial flavours gana myths thiyenawa.🙃
    Owa okkoma myths kiyala mama kiyanne na.eth lankawe oya wage katha kiyapu wena product ekk awurudu 20+ daily use karana ayath awulk nathuwa hodata innawa.🥴
     
    • Like
    Reactions: elakiriaddict