ISO certificates එකත් $ දීලා ගන්නවා අපේ එවුන්. ඕකෙ standards GDPR Europe එකේන් කරන්වා වගේ part එකක් තියෙනවද? එහෙම කරලා certificate එක නැත්තම් important export limit කරා නම් හරි.ලංකාවේ මිනිස්සුන්ට දැනුමක් නැති එක හේතුව ඕකට. වෙන රටක නම් මිනිසුන් ඡන්ද දීලා බලාපොරොත්තු වෙන්නේ හරිහමන් rules and regulations රටේ හැදෙයි කියලා. අපේ රටේ එහෙම නෙමෙයි අභිමානය බේරාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ව්‍යවස්ථාදායකය නීති හදන්නේ නැහැ. විධායකය නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් Standards හදන්න ඕනේ SLS වගේ ආයතන Standards update කරලා maintain කරයි කියලා හිතනවද?