Know before download(දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ela ela migara ayya.
    mma danna widihata aXXo thama innawa miniha speed.cd site eke admin .

    ඒ නමින් වෙනඅය බොරුවට ෆිල්ම්ස් පෝස්ට් කරනවා නියම ප්‍රෝෆයිල් එක

    Code:
    http://www.mininova.org/user/aXXo

    දැන් එක ෆිල්ම් එකක්වත් නෑ..
    මෙයාව CIA එකෙන් මැරුවා කියලත් කථාවක් තියෙනවා.

    අන්තිමටම April 19, 2009 Darkside_RG සයිට් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා.

    "I can only say a big thank you for your appreciation mates, hope you all enjoy the darkside as much as you can My home is my beloved Darkside and as I've said so many times before on each of my torrents.... Be aware of bogus sites and lamers See ya."
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    they should make a film on him.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අති විශිෂ්ටයි. මේලෝ මල මඟුලක් දැනගෙන හිටියේ නෑ. සතියකට කොච්චර නම් බානවාද? නිකන්වත් හිතුවාද මේ දේවල් ගැන. සෑහෙන්න දේවල් දැන ගත්තා. තවත් වටිනා ත්‍රෙඩ් එකක්.
    You must spread some Reputation around before giving it to migaramk again.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඒ නමින් වෙනඅය බොරුවට ෆිල්ම්ස් පෝස්ට් කරනවා නියම ප්‍රෝෆයිල් එක

    Code:
    http://www.mininova.org/user/aXXo
    දැන් එක ෆිල්ම් එකක්වත් නෑ..
    මෙයාව CIA එකෙන් මැරුවා කියලත් කථාවක් තියෙනවා.

    අන්තිමටම April 19, 2009 Darkside_RG සයිට් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා.

    "I can only say a big thank you for your appreciation mates, hope you all enjoy the darkside as much as you can My home is my beloved Darkside and as I've said so many times before on each of my torrents.... Be aware of bogus sites and lamers See ya."

    newspaperqk8.jpg

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    කොහෙන්ද ඕක හොයාගත්තේ...
    ඔහොම සීන් එකක් අදමනේ ඇහුවේ, 2007 දී මැරිලා වෙන්න බෑනේ
    2009 වෙනකම් මිනිහගේ නියම ප්‍රෝෆයිල් එකෙන් ෆිල්ම්ස් දැම්මා
     
    හ්ම්.... මේ එක විශ්වාස කරන්න අමරුයි තමයි. මෙන්න බලන්න කෝ.... :eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හ්ම්.... මේ එක විශ්වාස කරන්න අමරුයි තමයි. මෙන්න බලන්න කෝ.... :eek:

    ඔය සීන් එක නම් ඇත්ත කියලා කථාවක් තිබුනා, මිනිහාට නඩුදාන්න බැරිවුනාලු..
    ඕකෙන් පස්සෙත් ෆිල්ම්ස් දැම්මා, එකපාරම නැවැත්තුවා
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔය සීන් එක නම් ඇත්ත කියලා කථාවක් තිබුනා, මිනිහාට නඩුදාන්න බැරිවුනාලු..
    ඕකෙන් පස්සෙත් ෆිල්ම්ස් දැම්මා, එකපාරම නැවැත්තුවා

    කතන්දරය මොකක් උනත් හරිම අපරාදයක්... :(
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ඒ නමින් වෙනඅය බොරුවට ෆිල්ම්ස් පෝස්ට් කරනවා නියම ප්‍රෝෆයිල් එක

    Code:
    http://www.mininova.org/user/aXXo

    දැන් එක ෆිල්ම් එකක්වත් නෑ..
    මෙයාව CIA එකෙන් මැරුවා කියලත් කථාවක් තියෙනවා.

    අන්තිමටම April 19, 2009 Darkside_RG සයිට් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා.

    "I can only say a big thank you for your appreciation mates, hope you all enjoy the darkside as much as you can My home is my beloved Darkside and as I've said so many times before on each of my torrents.... Be aware of bogus sites and lamers See ya."

    මචන් axxo ගොඩක් කලෙකට කලින් තමා මිනි නෝවා එකෙන් අයින් උනේ.. ඊට පස්සෙත් ගොඩක් හොද කොලිටියෙන් මූවීස් අප්ලෝඩ් කළා.. මොකක් උනත් axxo අප්ලෝඩ් කරපු ටොරන්ට් එකක් නම් ආයෙත් අහන්න දෙයක් නැහැ.. මම ඌ අප්ලෝඩ් කරපු ටොරන්ට් සේරම ඩවුන්ලෝඩ් කළා..