Ko apita Face Masks ganna thanak

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එලියට බැහැල ෆේස් මාස්ක් හොයන්න යන්න එපා යකෝ නොයා ඉඳපං :rofl:
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මේ වෙලාවෙත් තොට දෙකක් කියන්න කට නලියනව...:growl:
    ඒත් මොනව උනත් වලියක් දාගන්න හරි තෝ ජීවත් වෙන්න ඕන නෙ.. :sorry:
    මාස්ක් ගන්න නැත්තං මහගනිං කො..:yes:
    අමු රෙද්දක් ඇතුල් පැත්තට දාලා කොට්න් රෙද්දක් පිටට දාලා මහපං:yes:
    යූ ටියුබ් වීඩියො බලපං මේකෙ අඩන්නැතුව :nerd:
    ජිවත් වෙන්න ආස නං මහන්න බැරි වෙන්න බෑ නෙ...:dull:
    ගෑණියෙක් නං කොහාමත් බැරි වෙන්න බෑ නෙ
    :lol: