දැං ඔය ඔහොම එකක් වත් යන්නෙ.. මුලිං සයිට් එක වැඩ කලෙත් නෑ..මොකක්දෝ පයන්නක් දැන් නම් යනවා.... නිකන් මෙලෝ රහක් නැති එකක් අහන්න මගේ ඩේටා ටික වියදම් කරන්න බැරි නිසා වහලා දැම්මා මම......![]()
![]()
![]()
බියර් දෙකකුත් අරන් අද දෙයියනේ කියලා සුභාවිත වෙන්න බලාගෙන හිටියා මදැයි.....![]()


හොද වෙලාවට මම Stores එකට ගෙනත් දැම්මා බඩු..... 


මහරගමින් ජබොක්.....!!