Kochchara kawath mahath wenne na ban

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    හිතේ සතුටක් නැති කම
    කිසිම දෙකින් සැහීමකට පත් නොවීම
    සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න බැරිකම

    වගේ දේවල් නිසාත් ඔහොම වෙනවා
    හිත සතුටින් හැම දේම පොසිටිව් විධිහට හිතනවා නම් ඕක කර ගන්න පුළුවන්

    වෙල් 3 කනවා නම් දැන් වෙල් 6 වැඩි කරන්න
    මොනවම හරි කන්න බඩට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතේ සතුටක් නැති කම
    කිසිම දෙකින් සැහීමකට පත් නොවීම
    සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න බැරිකම

    වගේ දේවල් නිසාත් ඔහොම වෙනවා
    හිත සතුටින් හැම දේම පොසිටිව් විධිහට හිතනවා නම් ඕක කර ගන්න පුළුවන්

    වෙල් 3 කනවා නම් දැන් වෙල් 6 වැඩි කරන්න
    මොනවම හරි කන්න බඩට

    ado thnks bokka
    Mama video ekata match wenna damme ban
    Thnks reply kalata bro ❤️
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    පාන් පිටි, තෙල්, සීනි කාල මහත් වෙනවට වැඩිය හොඳයි හැබැයි කෙට්ටුවට ඉන්න එක... උඹේ වයස කීයද?