Ane manda ban.mun athuwath baha nathuwath baha.
Nathuwa bari nam naa ban. Nikamata hithapan lankawe kawadawath threewheel thibune na kiyala. Ehema unanam minissu ehe mehe yana eka nawathinawada?
Eka hariyata fuel price wage. Liter eka 200k kaloth minissu gahana eka nawaththanawada?
People just adapt to the situation

ඇයි ඔයා එහෙම කියන්නේ? පිහියක් උනත් මිනිස්සුන්ට ඇතුවත් බෑ නැතුවත් බෑ. පිහියෙන් කෙටුවොත් මිනිස්සු මරන්න පුලුවන්, ඒවගේම එලවලු කපන්නත් පුලුවන්. ඔයා හිතන්නේ කාර් වෑන් වලින් ඔහොම දේවල් වෙන්නේ නෑ කියලද? මට නම් ඔයා ගැන කනගාටුයි. ඔයා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරයි කියල මම බලාපොරොත්thu wenawa.
thank you
LOL_SEEN
මේ විදියට කතා කරන තව කවුරුහරි මට මතකයිනේ...
මේ විදියට කතා කරන තව කවුරුහරි මට මතකයිනේ...
කෙල්ලෙක්ගේ නමින් තිබුන account එකක් වගේ මතක...
මට නම් හිතෙන්නේ බස් කාරය එක පාරටම පාරට ගන්න ඇති කියලයි....