සවුත් ඇප්රිකන් ඩබලක්.
තව ටික දවසකින් සුද්දො එලවන ත්‍රීවීල් වලට ඕනකමින් හැප්පිලා ගාන කඩන්න පෙළඹෙයි.
------ Post added on May 24, 2023 at 11:31 PM
සිරිලන්කන් ඔන්ටපනර්
සවුත් ඇප්රිකන් ඩබලක්.
තව ටික දවසකින් සුද්දො එලවන ත්‍රීවීල් වලට ඕනකමින් හැප්පිලා ගාන කඩන්න පෙළඹෙයි.
------ Post added on May 24, 2023 at 11:31 PM
හරියට හරි මම ඇහුවේ මේක තාමා,,, ඒ රටවල් වල ත්‍රීවිල් එලවන්න license නැතුව මෙහෙ කොහොමද ත්‍රීවිල් එලවන්න හදාගන්නේ කියලා,නෑ මූ අහන්නෙ මන් හිතන්නෙ, කොහෙන්ද එක පාරටම ත්‍රීවීල් ලය්සන් එකක් මෙහෙම ටෙම්පෙරර්ය් හදාගන්නෙ කියලා..ඒක නිකන් පිටරටක සැහැල්ලු වාහන ලයිසන් තිබිලා එක පාරටම මෙහෙ ඇවිල්ලා බර ලයිසන් ටෙම්පරරි හදාගත්තා වගේ නේද කියලා. මොකද මේකත් අමුතුම වාහන වර්ගයක්නෙ.. වෙනම ලයිසන් ඕනෙ
ඕක වැඩියෙම කරන්නෙ russian එවුන් වෙන රටවල් වල උන් නං එගෙම නෑ ගොඩක් දුරට. උන් කිසිම respect එකක් නෑ.ඕකුන්ට පොදු ස්ථානවල සිගරට් බොන්න ගංජා ගහන්න බියර් බිබී පාරේ යන්න ඕන හුත්තක් පුළුවන්. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ආව නම් ෆුල් සැපක් ගන්න තිබ්බ ලංකාවේ
මගුලක් පරිස්සමෙන්සුද්දෝ පරිස්සමෙන් පදිනවා අපේ ගොතයන්ට වඩා![]()
babaru anapu ekata uuu pin denna athi deiyonta . balapanko 1.5million views awilla tv eketh ghin fully market unaමූට තමයි බඹරු ඇන්නෙ 9 arche වලදි.
බෑදැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්‍රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද?
Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel එලවන්න බෑ
ඔව් උන් වමෙන් එලවල පුරුදු. මටත් ඕක උනා බන් ටික කාලයක් වමෙන් එලවල ඇවිත් මෙහෙ දකුනෙන් එලවන්න ගත්තම ටික දවසක් යනකම් මොලේ අවුල් වෙනවා. හැමවෙලාවෙම මම කටින් මුමුන මුනුන යන්නේ කරන්න ඕනේ දේ හරියනකම්. සමාන්‍ය දෙයක් බන්මගුලක් පරිස්සමෙන්
වමෙන් විල් එකක ආපි සුද්දියෙක් කැපුව යකො දෙහිවල හරියෙදි බලන්නෙවත් නැතුව දකුනට
මමත් දකුනට කපල බේර ගත්තෙ වෙලාවට අනික් පැත්තෙ වාහන නැ
උන්ට බැ ලන්කවෙ ට්‍රැෆික් එකෙ යන්න තෙරෙන්නෙ නැ
සුද්දෝ පරිස්සමෙන් රට පාලනේ කරයි අපේ පොන්නයන්ට වඩාසුද්දෝ පරිස්සමෙන් පදිනවා අපේ ගොතයන්ට වඩා![]()
ඔව් ලංකාවේ දුප්පත් සයිස් එකේ මිනිස්සු ගේ කඩ වලට ගිහින් එක එක කතා ගහලා අඩු කරලා කන්නේ හිගන්නෝ දෙන්නා , ත්‍රීවිල් කාරයෝ ගේ ලගට ගිහින් රු 100 - 200 යන්න අහනවා. පට්ටම හිගන්නෝ දෙන්නෙක්, තව ලංකාවේ ඇවිල්ලා ගිහන විදියට Travel කරන හැටි උපදෙස් දෙනවා. මුන්ගේ තියෙන ඒවාට තමා මි මැස්සේ ඇන්නේKeri pandithyek
Mu
plastic surgery mokatada glutathione gahaganin.ඕකුන්ට පොදු ස්ථානවල සිගරට් බොන්න ගංජා ගහන්න බියර් බිබී පාරේ යන්න ඕන හුත්තක් පුළුවන්. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ආව නම් ෆුල් සැපක් ගන්න තිබ්බ ලංකාවේ
apita unath samahara ratawala ape license eken elawanna puluwan masayak vithara.බෑ
දැක්කොත් පොලිසියට කියලා යහපත් පුරවැසියෙක් ලෙස වගකීම ඉටු කරන්න සහෝ. ඕකුන් පිස්සෝ වගේ ගිහින් මරන්න පුලුවන් අපේ ලමයි. සුද්දෝ නිසා උන්ව යවයි අපිට මොනාද ඉතුරු වෙන්නේ මලකුන විතරයි .
කොටින්ම ලංකාවේ එකෙට පිට රට උගේ ලයිසන් එක්කින් ආවත් මෙහෙ එලවන්න බෑ. එකට වෙනම එකක් තියනව
lankawa hoda tourists destination ekaka nisa lokenma wiews lbenawa enisa youtube karayo sahenna enawa. awulak na depaththatama hondayi.babaru anapu ekata uuu pin denna athi deiyonta . balapanko 1.5million views awilla tv eketh ghin fully market una