ඔය මුලින් තියන ඇඩ් එක නම් බොරු එකක් වගෙ. හරි ඩීටේල්ස් මොකුත් නෑ.
speedmalli Well-known member Nov 22, 2011 21,418 17,377 113 Auckland Jan 24, 2016 #21 ඔය මුලින් තියන ඇඩ් එක නම් බොරු එකක් වගෙ. හරි ඩීටේල්ස් මොකුත් නෑ.
Mr.Thor Well-known member Sep 26, 2011 5,376 3,764 113 Colombo Jan 24, 2016 #22 speedmalli said: ඔය මුලින් තියන ඇඩ් එක නම් බොරු එකක් වගෙ. හරි ඩීටේල්ස් මොකුත් නෑ. Click to expand... mokatada ban boru add danne?..
speedmalli said: ඔය මුලින් තියන ඇඩ් එක නම් බොරු එකක් වගෙ. හරි ඩීටේල්ස් මොකුත් නෑ. Click to expand... mokatada ban boru add danne?..
KDH Well-known member Jul 4, 2014 18,105 8,117 113 රූකඩ රාජ්ජේ Jan 24, 2016 #23 බයේ බෑ බන්. හොද වාහනයක් හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්.
V vehical pissa Active member Nov 2, 2015 526 32 28 Gampaha Jan 26, 2016 #24 ai ban meke cc ganat 100cc wadi wela..
Mr.Thor Well-known member Sep 26, 2011 5,376 3,764 113 Colombo Jan 28, 2016 #25 vehical pissa said: ai ban meke cc ganat 100cc wadi wela.. Click to expand...
sachiroxz Active member Nov 7, 2009 325 41 28 Kandy Feb 2, 2016 #26 අපෝ sale කාරයෝ සහ බ්‍රෝකර්ල ගෙන් නම් ගන්නම එපා. හොර ගුහාවල්. පුළුවන් තරම් බලපන් පරෙස්සමෙන් use කරපු ගෙදරකින් වගේ ගන්න. මම දන්න එකෙක් ලග තිබුන ES8 එකක් ද කොහෙද.. පිස්සු පහර..
අපෝ sale කාරයෝ සහ බ්‍රෝකර්ල ගෙන් නම් ගන්නම එපා. හොර ගුහාවල්. පුළුවන් තරම් බලපන් පරෙස්සමෙන් use කරපු ගෙදරකින් වගේ ගන්න. මම දන්න එකෙක් ලග තිබුන ES8 එකක් ද කොහෙද.. පිස්සු පහර..