Kohomada Meter Wenas wena hati..!!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ඔය මුලින් තියන ඇඩ් එක නම් බොරු එකක් වගෙ. හරි ඩීටේල්ස් මොකුත් නෑ.
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    අපෝ sale කාරයෝ සහ බ්‍රෝකර්ල ගෙන් නම් ගන්නම එපා. හොර ගුහාවල්. පුළුවන් තරම් බලපන් පරෙස්සමෙන් use කරපු ගෙදරකින් වගේ ගන්න. මම දන්න එකෙක් ලග තිබුන ES8 එකක් ද කොහෙද.. පිස්සු පහර..