maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජින්තුවා;19090280 said:
    හුට්ටෝ සින්ද්වක්කියල කියල ටාම්යි පකෝ අවේ.. සැපක් ගන්න එළකිරි එන්නේ අයි උබට පකඩ කියන්නේ

    :lol::lol: ගමෙ කසිප්පු කරය වගෙ නෙ. උබ නිඋඋව කියල අපිට පුකඩ :lol::lol:
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට

    ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
    සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
    මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට

    ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙනැති
    බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
    ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
    කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී

    පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
    සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත
    බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
    ගමේ අපිට කසිප්පු පමනකි සැපත

    නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
    පිටරට බීම ඔබහට රස ඇති නේද ?
    "කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
    ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?

    හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
    දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
    පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
    කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන

    හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
    ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
    ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
    උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද

    රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
    නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
    උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
    පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්

    සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
    විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
    සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
    කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා

    තරු හතරේ පහේ හෝටල වල වැදිලා
    පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
    මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
    ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා

    ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
    රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
    කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
    ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

    කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
    පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
    අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
    මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය
    පට්ට