Koko & mintpay හෙල්ප්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    මේ ඇප් දෙකෙන් බඩු ගත්ත අය ඔයලගේ අත්දැකිම් කියන්න කෝ

    තව මෙකෙ ඔඩර් කරන බඩු ඩිලිවරි කරනවද? ඩිලිවරි ෆ්‍රී ද?

    ඒ ශොප් එකකට ගිහිනුත් ගන්න පුලුවන්ද ඇප් එකෙන් ගෙවෙන්න ගන්න.

    මෙකෙ අපි පේ කරන්න ඔනේ කොහොමද? බැන් එකකට ද? ඔන්ලයින් ද? කොහොමද ?
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Oye platform deka. marketplace ekak newei. Credit card ekakin wena de thama oken wenne. Interest free 3 installments denawa. Platform dekama hodai. Mintpay nam godak clothing side eke thiyenne. Koko nam serama wage thiyenawa.
    MintPay eka seylan bank ekath ekka partnership yanne. Koko aithi Daraz lata.

    Oyage repayment behaviour eka anuwa oyage credit limits wadi wenawa.

    Mintpay mulin denne 5000i. Koko nam mulin dunna mata 25000k

    Dan mage mintpay limit eka 40000i. Koko limit eka 56000
     
    • Like
    Reactions: animation

    අපි බඩුවක් ගත්ටහම එකට ගෙවන්නෙ කොහොමද? මසෙන් මසෙට?
     
    • Like
    Reactions: SimMaster

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    බඩුවක් ගත්තහම උබ ඇඩ් කරලා තියන කාඩ් ඒකේන් මාසෙකට එක සැරය ගානේ මාස තුනක් කැපෙනවා
     
    Card ekak ad karanna oneda? Api kiyamuko card eke salli thibbe na kiyala? Ethakota moko wenne?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Thanx ,

    * එතකොට ඒ shop වලට ගිහින් ගන්න බැරිද ඇප් එකෙන් ගෙවන්න

    * delevery කරනවා නම් delivery fee එක ගෙවන්න ඔනෙද?

    ගන්න පුලුවන් බං

    ගෙවන්න ඔනි
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    * එතකොට ඒ shop වලට ගිහින් ගන්න බැරිද ඇප් එකෙන් ගෙවන්න
    ගන්න පුලුවන් බං

    * delevery කරනවා නම් delivery fee එක ගෙවන්න ඔනෙද?
    ගෙවන්න ඔනි
    Thanx mcn
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Koko eken man gatta shirt ekak shop ekakin. Awulak na. Delivery free na. Eke ganat add wela thama 3 installment walata convert wenne.

    Me lagadi ait speaker ekak ganna baluwa. Koko convenience fee eka 10% :baffled: appata hikei. Ohima gyot unge customer base eka halei
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    අපි බඩුවක් ගත්ටහම එකට ගෙවන්නෙ කොහොමද? මසෙන් මසෙට?
    Oyage debit card eka hari credit card eka hari app ekataa link karanna one machan. Un auto due date ekata charge karanawa. Koko eke nam payment eka sathiyakata dekakata reshedule karanna puluwan additional charges nathuwa

    Thanx ,

    * එතකොට ඒ shop වලට ගිහින් ගන්න බැරිද ඇප් එකෙන් ගෙවන්න

    * delevery කරනවා නම් delivery fee එක ගෙවන්න ඔනෙද?
    Koko eke nam QR payment puluwan Shop eketh koko thiyenawa nam. Mint pay eke QR payments na.

    Delivery api order karana site eken site ekata wenas. Koko, Mint pay kiyanne ape payment processor witharai. Site eke conditions site eken site ekata wenas.
    ------ Post added on Jan 31, 2022 at 10:44 PM

    Koko eken man gatta shirt ekak shop ekakin. Awulak na. Delivery free na. Eke ganat add wela thama 3 installment walata convert wenne.

    Me lagadi ait speaker ekak ganna baluwa. Koko convenience fee eka 10% :baffled: appata hikei. Ohima gyot unge customer base eka halei
    Koko eka merchant gen thama 10% ganne.
    ------ Post added on Jan 31, 2022 at 10:45 PM
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    % ගාන්ක් ගන්නෙ අපෙන් ද? එතකොට එකත් අර ගානට ඇඩ් කරලද ප්‍රයිස් එකක් දලා තියෙන්නෙ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    image.png
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Oyage debit card eka hari credit card eka hari app ekataa link karanna one machan. Un auto due date ekata charge karanawa. Koko eke nam payment eka sathiyakata dekakata reshedule karanna puluwan additional charges nathuwa

    Koko eke nam QR payment puluwan Shop eketh koko thiyenawa nam. Mint pay eke QR payments na.

    Delivery api order karana site eken site ekata wenas. Koko, Mint pay kiyanne ape payment processor witharai. Site eke conditions site eken site ekata wenas.
    ------ Post added on Jan 31, 2022 at 10:44 PM

    Koko eka merchant gen thama 10% ganne.
    ------ Post added on Jan 31, 2022 at 10:45 PM
    Ehema thamai wenna ona aththe. Eth merchant eka apen ganne dan.
     
    • Wow
    Reactions: SimMaster