Koko onna 300000 karagtta. Dan ithin gamu

SudaW

Well-known member
  • May 1, 2025
    403
    311
    63
    Koko එකෙන් ගන්න එක පාඩුයිනේ බන්
    එ මොකො බං. Cash ගද්දි සමහර කඩවල නම් 10%-15% වගෙ price එක අඩුවෙනවා. එ නිසා ද නැත්තං koko එකෙ ගාන වැඩි පුර පෙන්නනවද?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මගෙත් 270k තිබ්බා. ළඟදී මුකුත් ගත්තේ නැති නිසා 20k වෙලා.