Koko pay දෙවැනි instalment එක

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මචන්ලා, දෙවැනි instalment එක අදාල දවසේ උන්ම අපේ card එකෙන් charge කරගන්නවද නැත්නම් අපි මොනවා හරි කරන්න ඕනෙද app එකෙන් අදාල instalment payment එකට?
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    card eken automatically payment eka wenawa. due date ekata kalin payment eka karanna ona nam app eken early payment eka karanna puluwan. due date eka extend karaganna ona nam ekath app eken karanna puluwan.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    card eken automatically payment eka wenawa. due date ekata kalin payment eka karanna ona nam app eken early payment eka karanna puluwan. due date eka extend karaganna ona nam ekath app eken karanna puluwan.
    තැන්ක්ස් මචන්. due date එකේදී auto කැපෙන්න තියෙන එක අවුලක් නැහැ නේ? අපිට මුකුත් extra charge වෙන්නේ නැහැ නේ?
     
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    තැන්ක්ස් මචන්. due date එකේදී auto කැපෙන්න තියෙන එක අවුලක් නැහැ නේ? අපිට මුකුත් extra charge වෙන්නේ නැහැ නේ?
    extra charges mokuth na machan due date eke payment eka wenawa nam. eth due date eka pahu unothin late payment charges add wenawa.
     
    • Like
    Reactions: analytics

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    සල්ලි තියනවනන් කලින් ගෙවන්න. due date එක පහු උන ගමන් සුපිරියට කැපෙනවා. මොකක් හරි case එකක් උන්ගේ පැත්තෙන් උනත් උන් refund කරන් නැ. terms කියවන්න ඇතිනේ.
     
    • Like
    Reactions: Ze-lo and analytics