පොලියක් ඇඩ්වෙනවදමටනම් ලොකු ප්රශ්නයක් නැහැ
පොලියක් ඇඩ්වෙනවදපාවිච්චි කරනවා.due date එකට කලින් ගෙවනවා. කිසිම අවුලක් වෙලා නෑ. රිවිව් බලලා හොද ශොප් එකකින් ගන්නේ.ඇප් එක පැත්තෙන් අවුලක් ගිහින්නෑ තව.දැන් ලක්ශ 3.5ක් විතර ලිමිට් එකක් තියෙනවා
due date එකට කලින් නන් ගෙවන්නෙ 3% කාඩ් චාර්ජ් එක විතරයිපොලියක් ඇඩ්වෙනවද
පොලියක් ඇඩ්වෙනවද
------ Post added on Sep 2, 2024 at 1:03 PM
Koko එකෙන් පොලියක් add වෙන්නේ නෑ. නමුත් shop වලින් koko use කරලා ගෙවද්දී වැඩිපුර ගානක් add කරන වෙලාවල් තියෙනවා.පොලියක් ඇඩ්වෙනවද
පොලියක් ඇඩ්වෙනවද
------ Post added on Sep 2, 2024 at 1:03 PM
Appa due data kalin gewwoth 3% k add wenawaaa kiyalaaa sure dadue date එකට කලින් නන් ගෙවන්නෙ 3% කාඩ් චාර්ජ් එක විතරයි
card එකෙන් පේ කරනකොට කොහොමත් ඒක ඇඩ් වෙනවාAppa due data kalin gewwoth 3% k add wenawaaa kiyalaaa sure da
welawata kalawata settle karanawa nam owaye prashna na. ape un badu aran plu thiyanna yanawane hena porawal kiyala hithagena. ethakota thamai prashna.koko method එක use කරපු අය කියන්නකො කොහොමද ඒක ප්රශ්න නැද්ද
Cc eken pay karanne daraz walata ehena add wenawaa notice wela nha balanna onecard එකෙන් පේ කරනකොට කොහොමත් ඒක ඇඩ් වෙනවා