koko payment එකෙන් ගෙවන්න ගන්න එක

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    koko method එක use කරපු අය කියන්නකො කොහොමද ඒක ප්‍රශ්න නැද්ද
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Due date ta kalin gewanawanam Koko kiyanne mara lesi option ekak.
    Date eka pahu unoth 500k penalty gahanawa. Habay ubata 3 days wage indan reminders ewanawa
     
    • Love
    Reactions: CODE X

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    පාවිච්චි කරනවා.due date එකට කලින් ගෙවනවා. කිසිම අවුලක් වෙලා නෑ. රිවිව් බලලා හොද ශොප් එකකින් ගන්නේ.ඇප් එක පැත්තෙන් අවුලක් ගිහින්නෑ තව.දැන් ලක්ශ 3.5ක් විතර ලිමිට් එකක් තියෙනවා
     
    • Like
    • Wow
    Reactions: CODE X and ntayya

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මටනම් ලොකු ප්‍රශ්නයක් නැහැ
    පොලියක් ඇඩ්වෙනවද

    පාවිච්චි කරනවා.due date එකට කලින් ගෙවනවා. කිසිම අවුලක් වෙලා නෑ. රිවිව් බලලා හොද ශොප් එකකින් ගන්නේ.ඇප් එක පැත්තෙන් අවුලක් ගිහින්නෑ තව.දැන් ලක්ශ 3.5ක් විතර ලිමිට් එකක් තියෙනවා
    පොලියක් ඇඩ්වෙනවද
    ------ Post added on Sep 2, 2024 at 1:03 PM
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    372
    135
    43
    පොලියක් ඇඩ්වෙනවද


    පොලියක් ඇඩ්වෙනවද
    ------ Post added on Sep 2, 2024 at 1:03 PM
    Koko එකෙන් පොලියක් add වෙන්නේ නෑ. නමුත් shop වලින් koko use කරලා ගෙවද්දී වැඩිපුර ගානක් add කරන වෙලාවල් තියෙනවා.
     
    • Wow
    Reactions: CODE X

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    11% ක පොලීයක් ඇඩ් වෙනවා කියලා අහලා තියෙනවා. ෂූවර් නැහැ. සයිට් එක බලපන්
     
    • Like
    Reactions: CODE X

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    koko method එක use කරපු අය කියන්නකො කොහොමද ඒක ප්‍රශ්න නැද්ද
    welawata kalawata settle karanawa nam owaye prashna na. ape un badu aran plu thiyanna yanawane hena porawal kiyala hithagena. ethakota thamai prashna.