Koko payment

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Iphone එකක් බයි කරන්න koko accept කරන fee එක අඩු ශොප් මොනද තියෙන්නේ?
     
    • Like
    Reactions: Black Monkey

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    • Sad
    Reactions: ZIX

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Ou unge credit card walata loku ganak adu wenwa.
    mn gatte redmi 10 ekak bn. dn aurudu 2+ wenawa. mn wadiya phone use karnne nathi hinda budget phone eka gathhe

    lifemobile.lk

    order eka dala daws 2n 4n eka awa gedaratma . brand new sealed pack
    Life mobile Quality okda
    Mama ganne Genius Mobile eke
    tawa Lazer mobile eketh adui lu
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    Life mobile Quality okda
    life mobile eka sureda? Warrenty claim case awith tiyenwa kiyala ahala tiyenawa. Unge nam koko payment fee eka 5.5%
    mage eke nm mukuth issues awe na bn. gathtah wagema thiynwa thamath
    Iphones/ samsung flagships ehma ithin series wala fault awoth ithin warranty claim karanna wenwane ethkta kohoma weida dnne na bro
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    කොකෝ පාවිච්චි කරලා ෆොන් එකක් ගන්න අදහස අතරින්න වෙනවා. මෙහේ ශොප් වල ඔක්කොගෙම බැලුවා. හැම එකෙම කොකෝ තියෙනවා එත් ෆී එක 13.5-20% අතර කියනවා. තෙරුමක් නැ කියලා හිතුනා එහෙම ෆී එකක් දිලා ගන්න එක.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    කොකෝ පාවිච්චි කරලා ෆොන් එකක් ගන්න අදහස අතරින්න වෙනවා. මෙහේ ශොප් වල ඔක්කොගෙම බැලුවා. හැම එකෙම කොකෝ තියෙනවා එත් ෆී එක 13.5-20% අතර කියනවා. තෙරුමක් නැ කියලා හිතුනා එහෙම ෆී එකක් දිලා ගන්න එක.
    GNEXT store or daraz try karapan. fee ekak charge wenne na.
     
    • Like
    Reactions: Gingy