සංසුන් පොඩ්ඩා;20768144 said:නියම ...කාලීන කතාවක්..අපි හැමදාම බලනවා
Thank you macho
සංසුන් පොඩ්ඩා;20768144 said:නියම ...කාලීන කතාවක්..අපි හැමදාම බලනවා
බලනව බන්. කකුලත් කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ drama එක බලනවා. එක දවසක් බැලුව අහම්බෙන් episode 32 වගේ මතක. ඒක set උනා එලටම. ඊට පස්සේ online බැලුව යකෝ ඔක්කොම පරණ epi. ටික දැන් කුඩු ගහල වගේ.haa haa ubalath blnawada


බලනව බන්. කකුලත් කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ drama එක බලනවා. එක දවසක් බැලුව අහම්බෙන් episode 32 වගේ මතක. ඒක set උනා එලටම. ඊට පස්සේ online බැලුව යකෝ ඔක්කොම පරණ epi. ටික දැන් කුඩු ගහල වගේ.
බදාදා drama එක නැති එක හෙන upset ඕයි....![]()



අඩේ මේකත් mega එකක් නේද?ITN eke schedule eka wenas una ne ban ekai change une
8.30 thamai time enne thibune
e vissthare drama eke end unama kiyanam
song eka upload karala thiyenne
https://www.facebook.com/DINUSHAN88/videos/10154698866649113/
අඩේ මේකත් mega එකක් නේද?
පට්ට මචං. එක episode එකක් විතරයි බැලුවේ. එලටම සෙට් උනා. සිංහල drama එකක් මෙච්චර අසාවෙන් බලන පළවෙනි පාර මචං සිරාවටම.
මචං ඒ full song එක නැද්ද බං.. මරු සිංදුව ඒක.
අයියෝ.......Thawa episode 10 iwarai macho drama eka
Thank you macho
ITN eke rating 1 thibune drama eka
Full eka heta danam
Ada thamai ITN eken Chart show ekata gatthe

අයියෝ.......
ඇයි බං ඔහොම කරන්නෙ?
තව සති 3කින් drama එක ඉවරද???
ඊට පස්සෙ බලන්න එකක් නැහැ බං.
අඩේ thanks machan....100 End eka macho
Menna song eka

අඩේ thanks machan....
අද ගියෙ 90 epi. එකනෙ. තව 10.
Good work මචෝ...

mokeda ban me edit eka karanne? premier da? Avid da?
පට්ටම නාට්ටියක් මචං.. අපේ ගෙදර හැමෝම බලනවා