Kolavery ට පස්සෙ Hit වුන සින්දුව තමා මේ
මුලින් ම live version එක බලපල්ලා.. එකෙන් තමා මට නම් සින්දුව බොක්කටම වැදුනෙ
මුගෙ voice නම් උපරිමයි මචන්ලා Music වලත් අමුතු kick එකක් තියෙනවා
ඒ වගේම UK top 40 චාර්ට් එකේ තාමත් පලමු ස්ථානය සහ Youtube 100 වල 6 වන ස්ථානය රැක ගන්න මෙ ගීතය ට හැකි වෙලා තියෙනවා
Official Video
Live Version
මේ Cover version එක නොදැම්මොත් මදි පාඩුවක් නේ.ඔන්න ඉතින් ඒකත් දැම්මා. Walk off the Earth සංගීත කණ්ඩායම මෙම ගීතය සම්පුර්නයෙන්ම වදනය කරන්නෙ තනි ගිටාරයක් පමනක් භාවිතයෙන්
කොහොමද එකෙත් හැටි නේ 
මේ තමා මේ දවස් වල ලොව පුරා ගීත දර්ශක වල පලමු තැන හිමි කරගෙන තියෙන ගීතය..
ගායනා කරනු ලබන්නෙ ඕස්ට්‍රේලියනු ජාතික ගායකයකු වන Gotye සහ Kimbra
(මෙයා Kiwi කෑල්ලක්
)
ගායනා කරනු ලබන්නෙ ඕස්ට්‍රේලියනු ජාතික ගායකයකු වන Gotye සහ Kimbra
(මෙයා Kiwi කෑල්ලක්
)
මුලින් ම live version එක බලපල්ලා.. එකෙන් තමා මට නම් සින්දුව බොක්කටම වැදුනෙ

මුගෙ voice නම් උපරිමයි මචන්ලා Music වලත් අමුතු kick එකක් තියෙනවා

ඒ වගේම UK top 40 චාර්ට් එකේ තාමත් පලමු ස්ථානය සහ Youtube 100 වල 6 වන ස්ථානය රැක ගන්න මෙ ගීතය ට හැකි වෙලා තියෙනවා

Official Video
Live Version
මේ Cover version එක නොදැම්මොත් මදි පාඩුවක් නේ.ඔන්න ඉතින් ඒකත් දැම්මා. Walk off the Earth සංගීත කණ්ඩායම මෙම ගීතය සම්පුර්නයෙන්ම වදනය කරන්නෙ තනි ගිටාරයක් පමනක් භාවිතයෙන්
කොහොමද එකෙත් හැටි නේ 
ඔබෙ අදහස් මේ නූලටම එකතු කරමු 

Last edited: