Kolavery ට පස්සෙ Hit වුන සින්දුව තමා මේ

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    Kolavery ට පස්සෙ Hit වුන සින්දුව තමා මේ

    මේ තමා මේ දවස් වල ලොව පුරා ගීත දර්ශක වල පලමු තැන හිමි කරගෙන තියෙන ගීතය.. :yes:

    ගායනා කරනු ලබන්නෙ ඕස්ට්‍රේලියනු ජාතික ගායකයකු වන Gotye සහ Kimbra :oo:(මෙයා Kiwi කෑල්ලක් ;))



    මුලින් ම live version එක බලපල්ලා.. එකෙන් තමා මට නම් සින්දුව බොක්කටම වැදුනෙ :cool:


    මුගෙ voice නම් උපරිමයි මචන්ලා Music වලත් අමුතු kick එකක් තියෙනවා :P


    ඒ වගේම UK top 40 චාර්ට් එකේ තාමත් පලමු ස්ථානය සහ Youtube 100 වල 6 වන ස්ථානය රැක ගන්න මෙ ගීතය ට හැකි වෙලා තියෙනවා :yes:



    Official Video



    Live Version








    මේ Cover version එක නොදැම්මොත් මදි පාඩුවක් නේ.ඔන්න ඉතින් ඒකත් දැම්මා. Walk off the Earth සංගීත කණ්ඩායම මෙම ගීතය සම්පුර්නයෙන්ම වදනය කරන්නෙ තනි ගිටාරයක් පමනක් භාවිතයෙන් :baffled: කොහොමද එකෙත් හැටි නේ ;)






    ඔබෙ අදහස් මේ නූලටම එකතු කරමු :D
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Catchy Beat :rofl::rofl:

    an-Alien-Dancing.gif
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මොන මල ජරාවක් ද බන් මේ අනිත් එක අරු හෙළුවෙන් ශික් විතරක් මම නම් හිටන් නෙහෙ අර සින්දුවට කිට්ටු කරන ඩ පුළුවන් කියල :yes::no:

    BORING
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මොන මල ජරාවක් ද බන් මේ අනිත් එක අරු හෙළුවෙන් ශික් විතරක් මම නම් හිටන් නෙහෙ අර සින්දුවට කිට්ටු කරන ඩ පුළුවන් කියල :yes::no:

    BORING
    ekai ban mulin ma live version eka balanna kiwuwe :D
     
    • Like
    Reactions: dumasrc