kollekge kasada badinna oni hodama kale mokakda??

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth

තපෝච බ්රහ්ම චරියං ච අරිය සච්චාන දස්සනං නිබ්බාණ සච්ඡිකිරියාච ඒතං මංගල මුත්තමං

සිල් රැකීම, බ්‍රහ්මචාරී වීම, ආර්ය සත්‍ය දර්ශනය ,චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම

නොබැද බ්‍රහ්මචාරී වීම තමයි හොදම වැඩේ
ඒක මංගල කරුණක්!
 
crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    30-35 thamai machan eeta kalin bandina 1ka maha mooda kamak.

    hmmmmmmmmmmmmm
    නැත්තන් ගෑනිට කන්න දෙන්න වෙන්නේ අම්මල තාත්තල හොයල දෙන සල්ලි වලින්.

    රටේ, පවුලෙයි economi එක හොදනම් 20න් බැන්දත් No problem.

    මොනව උනත් බදින කෙල්ල 18-20 විතර වයසනම් නියමයි.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්‍රමාද වෙන එක සාමන්ය දෙයක්.
    :yes::yes::yes::yes:
     
    jimpappaa

    Active member
  • මහෙ අදහසට අනුව නම් තමාටම කියල හොද රස්සාවක්, නිවසක්, වාහනයක් තියෙනවනම් 28,30 වෙනකම් ඉන්න ඕනෙත් නැහැ. 25 දි විතරත් බඳින්න පුලුවන්. හැබැයි වැඩේ තියෙන්නෙ 25 වෙද්දි හොද ස්ථාවර තත්වෙකට එන්න ගොඩක් අයට බැහැ. ඒක හින්ද 30 දි විතර තමා බඳින්න වෙන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්‍රමාද වෙන එක සාමන්ය දෙයක්.
    එහෙමම බෑ ලොක්කා පරක්කුවෙලා බැඳලා ලමයි හැදුවම සීයයි පුතයි වගේ.

    30 ta adu hodai:rolleyes: