Badinna hodama wayasa

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Lamai athulata enna ..................... :cool::cool::cool::cool::cool:

    Machan kattiya kiyamu balnna badinna hodama wayasa mokakda kiyala :confused::confused::confused::confused: ethakota badapu kattiya kiyamu balnna badina eka da hoda nodaba inna ekada hoda kiyala :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: aththatama badina eka karumayakda bn:sorry::sorry::sorry: kiriye inna MAHACHARYAWARU kymu blnna :D:D:D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    පරණ කතාවක් මතක් වුනා. :) :)

    ළිඳේ පනිනවනන් කවද පැන්නම මොකෝ බන්.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,271
    113
    හඳේ ...
    මේකයි ඉතින් මචන් මටනම් හිතෙන දේ...අද කාලේ නම් මචන් පළවෙනියටම හොඳ income එකක් තියෙන්න ඕනේ බන්..:P:P:P මොකද සල්ලි වලට තමා ගොඩක් දේවල් කරන්න පුළුවන්.. ඒ පැත්ත අව්ලක් නෑ කියන්නේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් තියෙනවා..අනිත් එක තම ඉතින් උඹට කෙල්ල ගැන තියෙන විශ්වාසය. උඹලා දෙන්නට දෙන්න අතරේ හොඳ අවබෝදයක් තියෙනවනම් හොඳට family life එක Plan කරහන්..ගොන් කෙල්ලෙක් නම් අම්මෝ අයින් කරහන්..:angry::angry::angry: බැන්දම ඉතින් වහ කෑවා වගේ තම..:yes::yes::yes:Planing කියන එකත් තියෙන්න ඕන බන් මට නම් හිතෙන විදියට. නැත්තන් යන්නන් වාලේ ඔහේ ජීවිතේ ගෙවෙනවනේ..එතකොට එපා වෙනවා..කොහොමත් ඉතින් අර කුකුලගේ කරමලේ වගේ කාලයක් යද්දී එපා වෙන්න ගයි මචන්..එක එහෙම වෙනවා..මොකද එකනේ සොභාවය.. ඒ හන්දා හොඳ තේරුමක් ඇතුවම කසාදයකට යන එක තමා හොඳ..මොකද ආයේ හැරෙන්නත් බෑනේ..:D:D:D දෙන්නා අතරේම තමා බන් ඉතින් match එක තියෙන්නේ..අනික ඉතින් හැමෝගෙන්ම අදහස් ගන්නකොට එන්නේ එක එක විදියේ අදහස්නේ..එක ඉතින් එක එක්කෙනාගේ feelings, experiences අනුව තමා ඉතින්..උඹට හොඳ විදියක් උඹ තෝරලා බේරලා ගන්න ඕන..අනික ඉතින් ජීවිතේ අපි නොහිතන දේවල් එහෙමත් වෙලාවකට වෙනවනේ..ඒවාටත් ඉතින් ඒ අවස්ථාවේ හැටියට උත්තර හොයා ගන්න ඕන.. කොහොමත් තනියම ඉන්නකොට තියෙන ආතල් නම් නැතිවෙනවා ඉතින්. යුතුකම්, වගකීම් කරන්න උනාම..ඒවටත් ඉතින් Ready පිටම Game එකට Enter වෙයන් :D:D:D
     
    thnx mcn rep added :yes::yes::yes::yes: