Kasada badinna Hodama wayasa kiyada??

kasada badinna hodama wayasa kyda kyl

  • 18-23

    Votes: 6 2.0%
  • 23-26

    Votes: 18 6.1%
  • 26-30

    Votes: 141 48.0%
  • 30-35

    Votes: 82 27.9%
  • Kasada Badinna epa athal eke idpn

    Votes: 47 16.0%

  • Total voters
    294

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උඹ ලංකාවෙ ඉන්නවනම් ගෙයක් දොරක් වාහනයක් ලක්ෂ 2කවත් ස්ථිර මාසික අාදායමක් නැත්නම් බඳින්න තියා හිතන්න වත් ඵපා..අපි වැටුණ වලේ උඹල වැටෙනවට කැමති නැති නිසා මේ කියන්නෙ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    උඹ ලංකාවෙ ඉන්නවනම් ගෙයක් දොරක් වාහනයක් ලක්ෂ 2කවත් මාසික අාදායමක් නැත්නම් බඳින්න තියා හිතන්න වත් ඵපා..අපි වැටුණ වලේ උඹල වැටෙනවට කැමති නැති නිසා මේ කියන්නෙ..
    හැමෝම එක වගේ තමා 🤣🤣🤣. ඔවා තිබ්බත් ඉතින් අපිට වෙලා තියන දේම තමා වෙන්නේ. 🤣🤣🤣 ඔවා තියන උන්ට කියලා අමුතු දේයක් වෙන්නේ නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හැමෝම එක වගේ තමා 🤣🤣🤣. ඔවා තිබ්බත් ඉතින් අපිට වෙලා තියන දේම තමා වෙන්නේ. 🤣🤣🤣 ඔවා තියන උන්ට කියලා අමුතු දේයක් වෙන්නේ නෑ.

    අඩු ගානෙ ඕව තියෙනවනම් කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ ඉන්න පුළුවන්..:yes:
     
    • Haha
    Reactions: kasun090354t

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උඹට ඇත්තටම කසාද බදින්න ඕනද කියලා කල්පනා කරපන්. අනිත් උන් කියන නිසා නම් ලොවෙත් බදින්න එපා.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩු ගානෙ ඕව තියෙනවනම් කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ ඉන්න පුළුවන්..:yes:

    ow bn ada hamadema salli wela ane mnda bn pisssu wage wlwakata

    උඹට ඇත්තටම කසාද බදින්න ඕනද කියලා කල්පනා කරපන්. අනිත් උන් කියන නිසා නම් ලොවෙත් බදින්න එපා.

    ow bn e kathwa aththa thanks mcn
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    කසාද නොබැද ඉන්න එකේන් ලැබෙන නිදහස, සැනසීම තේරුම් ගන්න ..නොබැදපු එකෙක්ට බෑ. කවදාවත් බෑ..... කොහොම තේරුම් කලත් බැහැ. ඌ කවද හරි තේරුම් අරන් ලොරි ටෝක් දෙන්න ගන්නේ ඌත් බැදලා කාලයක් ගියාට පස්සේ. මේ අපි වගේ..😁😂 එතකොට පරක්කු වැඩියි.
    ඒ නිසා වෙන්නැති කියන්නේ දකින එකාට මිහිරි රසක් දැනෙන
    විදින එකාට අදික ඇබුල් රසක් දැනෙන දෙයක් කසාදය කියලා.
    ඒ ටික කිව්වා හරිද දන්නෑ...:rofl::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කසාද නොබැද ඉන්න එකේන් ලැබෙන නිදහස, සැනසීම තේරුම් ගන්න ..නොබැදපු එකෙක්ට බෑ. කවදාවත් බෑ..... කොහොම තේරුම් කලත් බැහැ. ඌ කවද හරි තේරුම් අරන් ලොරි ටෝක් දෙන්න ගන්නේ ඌත් බැදලා කාලයක් ගියාට පස්සේ. මේ අපි වගේ..😁😂 එතකොට පරක්කු වැඩියි.
    ඒ නිසා වෙන්නැති කියන්නේ දකින එකාට මිහිරි රසක් දැනෙන
    විදින එකාට අදික ඇබුල් රසක් දැනෙන දෙයක් කසාදය කියලා.
    ඒ ටික කිව්වා හරිද දන්නෑ...:rofl::rofl:

    Patta patta :) :) :)