kollekge kasada badinna oni hodama kale mokakda??

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්‍රමාද වෙන එක සාමන්ය දෙයක්.

    මමනම් හිතන්නේ අවුරුදු 26-27 වගේ බැඳලා අවුරුදු 28 වෙද්දි ලමයෙක් හදන්න ඕනා , මොකද සාමාන්‍යයෙන් ලමයෙක් අවුරුදු 25-28 විතර වෙනකන් යැපෙන්නේ දෙමව්පියන්ගෙන් , ඉතින් අපිට අවුරුදු 50-55 වෙනකන් උපරිම අපිට හම්බකරන කාලේ , අවුරුදු 35 විතර වෙලා බැන්දොත් අපි නාකි වෙලා තියෙද්දිත් ලමයි අපෙන් කිරි බොන්න හොයයි