Kollekta honda salary eka

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේකයි යාලු. කරන්න තියෙන්නේ ඔෆිස් එකක ac එකේ ඉදගෙන ටයිප් කරන්න තමයි තියෙන්නේ මහ ගොඩක් නෑ දවසට. උදේ 8 - 5 වෙනකන් තමයි ඉන්න තියෙන්නේ. කෑම බීම තේ මුකුත් දෙන්නෑ ඒව එයාල බලාගන්න ඕන.

    ජොබ් එකට ගන්නෙත් අවට ඉන්න කෙනෙක්. මේ වගේ කෙනෙක්ට අද කාලෙ දෙන්න හොඳ සැලරි එක මොකක්ද? මෙහෙමයි අපිත් බලන්නේ පුලුවන් තරම් අඩුවෙන් දීල තියාගන්න. කොල්ලො වැඩට එනව නමුත් මාස දෙකයි තුනයි අයින් වෙනව.

    හෙන ලොකු ගනන් කියන්න එපා ඉතින් බෑංක් වලටත් ගන්නේ හෙන අඩුවටනේ මුලින්.

    අනිත් එක ot පැයකට කීයක් වගේද private sector එකේ ගෙවන්නේ? :D:)
     
    • Like
    Reactions: The Hacker

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Itihin type karanna tiyena tika meke ekekta outsource karapanko.work from home
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    15 - 20k
    Software company ekaka intern inna ekektawath habai oya gaana hambuwenne na.
    just for documentation wageenam mama hithanne 15-20k wage athi kiyala.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,675
    12,801
    113
    ලංකාවේ.. ලංකාවේ
    padiya matha thama OT..
    padiya 240 bedala (8 * 30) 1.5 wadi karapan OT Hr eaka gaanataa.
    (shop and Office act eke widihata watena ayata)



    Ona nam Padiya bedapan,
    padiya 30k nam,

    mulika padiya 20,000.00 Paminime dimana 5000.00 diri deemana 5,000.00 kiyala.... ethakota 20000 / 240 * 1.5 = 1 Hrs cost
    ohoma bedanna kiwwarta mulika padiya awama gaanak thiyanawa. e nisa godak adu karanna epaa.....
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    padiya matha thama OT..
    padiya 240 bedala (8 * 30) 1.5 wadi karapan OT Hr eaka gaanataa.


    Ona nam Padiya bedapan,
    padiya 30k nam,

    mulika padiya 20,000.00 Paminime dimana 5000.00 diri deemana 5,000.00 kiyala.... ethakota 20000 / 240 * 1.5 = 1 Hrs cost
    ohoma bedanna kiwwarta mulika padiya awama gaanak thiyanawa. e nisa godak adu karanna epaa.....

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද යාලු? 240 කියන්නේ මොක්කද? 
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෑම බිමත් නැති නිසා 15000 -18000 ත් අතර තමයි OT ත් සෙට් වෙනවා නම් . ඉස්සර වගේ දැන් 10-12 දැන් ට්‍රේනින්ග් වත් යන්න කැමති නෑ කිසි එකෙක්.කරත් කරන්නේ දමල ගහලා යන්න බලාගෙන.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    yaku uba hithanawa wage MAS eke HR eka nam hithan na.

    un wadata ganne 7050/- basic.

    marenakan wada karanna oni,

    unta nam hitiyath ekai nathath ekai.

    un dannawa ekek giyama thawa ekek enawa kiyala.