Multimedia job ekak

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ජොබ් එකක් තියෙනව. මේව තමයි වෙන්න ඕන. ඔයාල බලාපොරොත්තු වෙන සැලරි එකත් දාන්න.

    විශේෂම දේ ගෙදර ඉදන් වැඩ කරන්න තියෙන්නේ ගොඩක්. මාසෙට දවස් 4ක් නැත්නම් 6ක් තමයි උපරිම එන්න වෙන්නේ. ඒ ආවත් පැයයි දෙකයි උපරිම ඉන්න තියෙන්නේ. :yes:

    01. graphics design
    02. basic English knowledge
    03. basic computer hardware, software knowledge.
    04. Sinhala and English typing ability.
    05. basic video editing.
    06. photography and videography.
    07. basic social media knowledge.
    08. basic Wordpress knowledge.

    අවශ්‍ය සියලුම උපකරණ දෙනව. ඔයාට සාමාන්‍ය pc එකක් සහ වේගවත් internet connection එකක් තිබ්බම ඇති.

    සතියට දවසයි නිවාඩු. වීක් එන්ඩ් නිවාඩු නෑ. ඇතැම් රජයේ නිවාඩු දවස්වලත් වැඩ තියෙනව.

    8-5 කියල නෑ ගෙදර ගිහින් උනත් ඔයාගෙ මැෂින් එකෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. අඩුම රෑ 11 වෙනකන් වත් phone ආන්ස්වර් කරන්න ඕන.

    කෑම බීම රැකියාවෙදි ලැබෙන්නෑ ඒව සපයගන්නත් ඕන.

    රජයේ නිවාඩු දවස්වල වැඩ කරනවට Ot ගෙවනව.
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    40
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    40ක් අවුලක් නෑ. මහරගම අවට කැමති කෙනෙක් ඉන්නවනම් ඔයා කරපු Logo designs, digital poster designs ටිකක් බලන්න පුලුවන් ලිංක් එකක් දෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ජොබ් එකක් තියෙනව. මේව තමයි වෙන්න ඕන. ඔයාල බලාපොරොත්තු වෙන සැලරි එකත් දාන්න.

    විශේෂම දේ ගෙදර ඉදන් වැඩ කරන්න තියෙන්නේ ගොඩක්. මාසෙට දවස් 4ක් නැත්නම් 6ක් තමයි උපරිම එන්න වෙන්නේ. ඒ ආවත් පැයයි දෙකයි උපරිම ඉන්න තියෙන්නේ. :yes:

    01. graphics design
    02. basic English knowledge
    03. basic computer hardware, software knowledge.
    04. Sinhala and English typing ability.
    05. basic video editing.
    06. photography and videography.
    07. basic social media knowledge.
    08. basic Wordpress knowledge.

    අවශ්‍ය සියලුම උපකරණ දෙනව. ඔයාට සාමාන්‍ය pc එකක් සහ වේගවත් internet connection එකක් තිබ්බම ඇති.

    සතියට දවසයි නිවාඩු. වීක් එන්ඩ් නිවාඩු නෑ. ඇතැම් රජයේ නිවාඩු දවස්වලත් වැඩ තියෙනව.

    8-5 කියල නෑ ගෙදර ගිහින් උනත් ඔයාගෙ මැෂින් එකෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. අඩුම රෑ 11 වෙනකන් වත් phone ආන්ස්වර් කරන්න ඕන.

    කෑම බීම රැකියාවෙදි ලැබෙන්නෑ ඒව සපයගන්නත් ඕන.

    රජයේ නිවාඩු දවස්වල වැඩ කරනවට Ot ගෙවනව.

    karana ekata job eka life eka karaganna wenawa... :eek: