Kony 2012 යනු ප්‍රෝඩාවක්ලු [ Kony 2012 is a Scam]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Kony 2012 යනු ප්‍රෝඩාවක්ලු [ Kony 2012 is a Scam]

    kony-2012.jpg


    මොකද්ද මේ කියන්නේ කියලා කට්ටිය බලනවා ඇති. බලපු කට්ටියත් ඇති, කොහොම වෙතත් මෙය ලොව පුරා මිලියන 80 මේ වන විටත් නරඹා අවසන්.




    ඒ පිළිබඳ පොඩි විස්තරයක් දෙනවානම් කතාව මෙහෙමයි. කෝනි 2012 කියන්නේ වාර්ථාමය විඩියෝවක්, එයට අනුව කෝනි යනු උගන්ඩාවේ ත්‍රස්තවාදියෙක් වන අතර ඔහු ළමාසොල්දාදුවන් බදවා ගැනීම් ,ස්ත්‍රී දූෂන වලට සම්බන්ධ පුද්ගලයෙක්, අවුරුදු 20 පුරා සිදුකල අපරාධ වලට වන්දි ගෙවන්න ඔහුව නීතිය හමුවට පමුණුවන ලෙස එයින් කියවෙනවා.ඒ සදහා "Invisible Children " යන ලාභ නොලබන අයතනයට මුදල් පරිත්‍යාග කරන ලෙසත් , ඔවුන් දැනට ලබා තිබෙන ප්‍රගතිය අනුව ඇමරිකානු ජනධිපතිත් තම හමුදා එහෙට යවන්නත් එකග වී ඇති බව වීඩියෝවේ දැක්වෙනවා.

    කෙසේ වෙතත් ලොව ප්‍රකට "Anonymous" කණ්ඩායම පවසන්නේ කෝනි 2006 දී මියගොස් ඇතිබවයි. තවත් බොහෝ පිරිසක් පවසන්නේ උගන්ඩාවේ තෙල් වලට පහරදීමට ඇමරිකාව සිදුකරන ලද විශාලම ප්‍රෝඩාව මෙය වන බවයි.







    Code:
    http://asipiya.blogspot.com/
     
    • Like
    Reactions: sandun_kg