koobiyo vs දෙවනි_ඉනිම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,125
    16,986
    113
    d1mwCFs.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,125
    16,986
    113
    wawaagena kanawa kiyanne oka thamayi

    :yes:අපේ උනුත් කට අරන් බලනවනේ..ඔය අදින කලාව නැති කරන්න තිබ්බා ඕවා බලන්නේ නැත්නම්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mama kubiyo balala na ne ban:baffled:

    බලපන් මචන් ..මටත් යාලුවෙක් රෙකමන්ඩ් කරලා බැලුවේ යුටියුබ් එකෙන් .. හවුස් ඔෆ් කාර්ඩ්ස් / බ්‍රේකින් බැඩ් වගේ ලංකාවේ ක්‍රමේට හදන්න ට්‍රයි එකක් දෙන කතාවක් ... මල් පොන්සි මෙගා නාට්ට්‍ය වලට වැඩියනම් සැහෙන ඉස්සරහින් තියෙන්නේ :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,125
    16,986
    113
    බලපන් මචන් ..මටත් යාලුවෙක් රෙකමන්ඩ් කරලා බැලුවේ යුටියුබ් එකෙන් .. හවුස් ඔෆ් කාර්ඩ්ස් / බ්‍රේකින් බැඩ් වගේ ලංකාවේ ක්‍රමේට හදන්න ට්‍රයි එකක් දෙන කතාවක් ... මල් පොන්සි මෙගා නාට්ට්‍ය වලට වැඩියනම් සැහෙන ඉස්සරහින් තියෙන්නේ :yes:

    :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බලපන් මචන් ..මටත් යාලුවෙක් රෙකමන්ඩ් කරලා බැලුවේ යුටියුබ් එකෙන් .. හවුස් ඔෆ් කාර්ඩ්ස් / බ්‍රේකින් බැඩ් වගේ ලංකාවේ ක්‍රමේට හදන්න ට්‍රයි එකක් දෙන කතාවක් ... මල් පොන්සි මෙගා නාට්ට්‍ය වලට වැඩියනම් සැහෙන ඉස්සරහින් තියෙන්නේ :yes:
    :)
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mama nam patan gaththa dawase idalama tv eke beluwa.. mata nam palaweni episoid ekenma hithata weduna... ita passe digatama beluwa.. patta
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෝඩ ජෝක් නාට්‍ය වලට වඩා කුබියෝ නම් නිල් මැණිකක්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ සම්මාන උළෙලවල් වල වැඩියෙන්ම සම්මාන ගන්නේ දෙවැනි ඉනිම වගේ දෙකයි පනහේ නාට්‍ය. :baffled: ඉතින් ඕවා තෝරන අයගේ රසවින්දනේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ :rofl:
     
    :rofl::P