wawaagena kanawa kiyanne oka thamayi
අපේ උනුත් කට අරන් බලනවනේ..ඔය අදින කලාව නැති කරන්න තිබ්බා ඕවා බලන්නේ නැත්නම්.mama kubiyo balala na ne ban![]()

බලපන් මචන් ..මටත් යාලුවෙක් රෙකමන්ඩ් කරලා බැලුවේ යුටියුබ් එකෙන් .. හවුස් ඔෆ් කාර්ඩ්ස් / බ්‍රේකින් බැඩ් වගේ ලංකාවේ ක්‍රමේට හදන්න ට්‍රයි එකක් දෙන කතාවක් ... මල් පොන්සි මෙගා නාට්ට්ය වලට වැඩියනම් සැහෙන ඉස්සරහින් තියෙන්නේ![]()

සිදු එකෙත් ඔහොම්ම වවාගෙන කනවා
ඉතින් ඕවා තෝරන අයගේ රසවින්දනේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ 
මෝඩ ජෝක් නාට්‍ය වලට වඩා කුබියෝ නම් නිල් මැණිකක්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ සම්මාන උළෙලවල් වල වැඩියෙන්ම සම්මාන ගන්නේ දෙවැනි ඉනිම වගේ දෙකයි පනහේ නාට්‍ය.ඉතින් ඕවා තෝරන අයගේ රසවින්දනේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ
![]()

සිදු එකෙත් ඔහොම්ම වවාගෙන කනවා