koombi wadi

pradeepn81

Member
Dec 27, 2009
182
4
0
yakkala
kawruhari dannawada red colour podi koombinta gahana monawath gana.un rathupatai bed wala hama thanama innawa e madiwata kanawa .unwa wada karanna monawa hari behethak thiyanawada.
 
  • Like
Reactions: Deleted

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Hit kiyala spray ekak tiyenaw Foodcity wala..eka karapoththanta unata koobintath maru poddka balanna
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    හාර්ඩ්වෙයාර් වල තියෙනවා චෝක් කෑලි.කූබින්ට කියලා ඉල්ලපන්.උන් දෙයි.එකෙන් ඉරි අන්දහම උන් එතනින් මෙහාට එන්නේ නැහැ.:D
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    kawruhari dannawada red colour podi koombinta gahana monawath gana.un rathupatai bed wala hama thanama innawa e madiwata kanawa .unwa wada karanna monawa hari behethak thiyanawada.

    red colour කූඹි :dull::dull::dull:

    bed වල :eek::eek::eek:

    බෙහෙත් නම් තියෙනවා, ලඟපාත ඉන්න පශුවෛද්‍ය කෙනෙක්ගෙන් අහල බලන්න දෙවි, එත් පොඩි අව්ලකට තියෙන්නේ උඹ කොහොමද උන්ට ඕක පොවන්නේ කියන එක :confused::confused:
    anyway good luck මචන්, මොන උනත් කූඹින්ට බෙහෙත් පොවද්දී පොඩි video කැල්ලක් ගනින්.
    ගොඩක් අයට ඒක ප්‍රයෝජනවත් වෙයි:baffled::baffled: