KOOoooo ban Marayage manifesto eka???..

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    lweifb0d.e2e.png
     

    kkio8

    Member
    Dec 22, 2014
    12
    1
    0
    මරට චන්දේ දෙන්නේ ප්‍රතිපත්ති බලන කට්ටියනෙවෙයිනේ. එකනිසා ප්‍රතිපත්ති ප්‍රකාශන අවශ්ශ්‍යනැ

    :rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    කලකම් පලදෙනකොට එහෙම තමා, නොපමාව කුසලයෙහි යෙදෙන්න
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර විමල් විරවංශය තමයි මහින්ද 2020 ප්‍රතිපත්ති ප්‍රකාශය ලියලා තියෙන්නේ එත් පාඨලි ලියපු මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එ‍ක්ක මේකට හැරෙන්නවත් බැරි හින්දා දැන් අලුත් එකක් ලියනවා.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මරට චන්දේ දෙන්නේ ප්‍රතිපත්ති බලන කට්ටියනෙවෙයිනේ. එකනිසා ප්‍රතිපත්ති ප්‍රකාශන අවශ්ශ්‍යනැ

    spot on...:yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඹරනවා ඇති මෛත්‍රීගේ එකට වඩා හොඳ එකක් දෙන්න. පව් බං මරා.