Korea ve maasekata keeyak ganna puluwanda ??

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Machanla

    Korea ve Maasekata keeyak withara ganna puluwanda? ahala thiyanava dawasata peya 12k vithara weda karanna ona kiyala, Overtime okkomo ekathu karala keeyak withara enavada ??
    Maasekata Wiyadham Kohomadha ??

    Help
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    company aken company akata wenas ban, a wagema job aken job akath wenas. mama danna taramin monthly aduma Rs.120000 tamai.

    bump
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    අඩුම ලක්ෂයක්.දෙක,තුන,හතර හම්බ කරන උනුත් ඉන්නවා..හැබැයි පුතේ වැඩ තියෙනවා රිදෙන්න.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    අඩුම එකයි විසි පහ වගේ තියෙනවා.කම්පැනි හැටියට තමයි.කාර්මික පැත්තේ ජොබ් වල පඩි හොදයි.අපේ යාලුවෙක් මේ ලදී අවුරුදු 5 කරලා අවා.ඒ යකට අයි කම්පනියෙන් ආයි විසා එවලා.මූ එනකොට ලක්ෂ 4 කිට්ටු වෙන්න පැදියක් අරන්.හැබැයි ගන්න පඩිය වගේම වියදමත් සෙට් වෙනවලු.මොකද මෙහෙ ලක්ශේ එහෙ මුදල් වලින් ලක්ෂ 10 විතර වෙනවා ලු