

මන් හිතන්නෙ මචන් දැන් කොරියාවෙ වැඩ කරන ලංකාවෙ කොල්ලො හුගක් කොරියන් කෙල්ලො එක්ක සෙට් වෙන හින්ද කොරියන් කෙල්ලො සිංහල ඉගන ගන්නව. එයාල කැමතියි ලංකාවෙ සිංහල කොල්ලන්ව බදින්න. කොරියාවෙ ඉන්න හැම කොල්ලම වගේ කොරියන් කෙල්ලන්ව තමා දාගෙන ඉන්නෙ. එයාලගෙ ගතිගුණත් හොදයි.