Koreans make solar power with windows , සිංහලුන් මොනවද හැදුවේ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2025-01-17-16-38-35-56-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    සිංහලුන් මොනවද ලොවට දායාද කල වැඩක් තියෙන දේවල්? (ලංකාවේ ඇතුලේ තියෙන දේවල් නෙමේ) ලිස්ට් කරමු පල්ලෙහා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙළයන් විසින් ලොවට දායාද කල දේවල් වල කිහිපයක් :
    ලොව පරතම න්‍යෂ්ටික එන්ජිම - රාවනයන්ගේ දඬුමොනර යානය බලගන්වුයේ න්‍යෂ්ටික එන්ජිමකිනි

    තව ඕන නම් කියන්නම්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    හෙළයන් විසින් ලොවට දායාද කල දේවල් වල කිහිපයක් :
    ලොව පරතම න්‍යෂ්ටික එන්ජිම - රාවනයන්ගේ දඬුමොනර යානය බලගන්වුයේ න්‍යෂ්ටික එන්ජිමකිනි

    තව ඕන නම් කියන්නම්
    Loke Thawama Hoya Gannawath Hithala Nathi Thakshanayak Rawana Puskolapothwala Liyala loketa Dayada Kalaa..
    Godak Puskolapoth Puskaala Weyo kaala.. Awa Thibunanam Weyo kawe nathnam Workflow Data Structures & Encryption Gana Godak Deywal Apita Suddata Kiyala denna thibunaa..
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Loke Thawama Hoya Gannawath Hithala Nathi Thakshanayak Rawana Puskolapothwala Liyala loketa Dayada Kalaa..
    Godak Puskolapoth Puskaala Weyo kaala.. Awa Thibunanam Weyo kawe nathnam Workflow Data Structures & Encryption Gana Godak Deywal Apita Suddata Kiyala denna thibunaa..
    උබව අහුනොත් බාවනවා දැන ගනින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හෙළයන් විසින් ලොවට දායාද කල දේවල් වල කිහිපයක් :
    ලොව පරතම න්‍යෂ්ටික එන්ජිම - රාවනයන්ගේ දඬුමොනර යානය බලගන්වුයේ න්‍යෂ්ටික එන්ජිමකිනි

    තව ඕන නම් කියන්නම්
    කීයක් නං දේවල් ලංකාවෙ හැදුවද, ඒත් කවුරුවත් අත දුන්නෙ නෑනේ
    - වතුරෙන් දුවන කාර් එක
    - පොලිතින් වලින් පෙට්‍රල් ගන්න හැටි
    - නතරවෙන්නෙ නැති තෙලුත් ඕන නැති ජෙනරේටරේ
    - තව ඔය වගේ සෑහෙන දේවල් යූටියුබ් එකේ "රොඩියා" වගේ නමක් තියන චැනල් එකක නිතරම දානවා

    මේ සේරම සිංහලු අන්දන්න කරපු අමු බොරු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,920
    113
    Mother Earth
    ඇයි අපේ උන් අර අබලි ද්‍රව්‍ය වලට වෙන් කරපු කෝච්චි පෙට්ටි ටිකක් අළුත් වැඩියා කරලා තිබ්බෙ. ඒ ටික අළුත්වැඩියා කරන්න ගිහින් තිබුණා කෝච්චියක් ගෙන්නන්න පුළුවන් සල්ලි ප්‍රමාණයක්. 🤷‍♂️
     
    • Haha
    Reactions: elajani

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Screenshot-2025-01-17-16-38-35-56-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    සිංහලුන් මොනවද ලොවට දායාද කලේ? ලිස්ට් කරමු පල්ලෙහා.
    සිංහලු ඕක මෙහෙ ගෙනාපුවම 50% විතර tax ගහනවා. CEB උන් ඔව්ව මෙහෙ සුම්ම කියනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    • ඇයි යකෝ කොවිඩි වලටම බෙහෙත්ම කොච්චර හැදුවද මෙහේ... තොපි එකෙකුට වත් මතක නැැ
    • ජාවා ලෝකයට දායාද කරපු කෙනා ඉන්නේ ලංකාවෙ තුම්මුල්ලේ
    • ඉරාජ්
    • යොහානි
    • අනූ කනු