සිංහලුන් මොනවද ලොවට දායාද කල වැඩක් තියෙන දේවල්? (ලංකාවේ ඇතුලේ තියෙන දේවල් නෙමේ) ලිස්ට් කරමු පල්ලෙහා.
Last edited:
Loke Thawama Hoya Gannawath Hithala Nathi Thakshanayak Rawana Puskolapothwala Liyala loketa Dayada Kalaa..හෙළයන් විසින් ලොවට දායාද කල දේවල් වල කිහිපයක් :
ලොව පරතම න්‍යෂ්ටික එන්ජිම - රාවනයන්ගේ දඬුමොනර යානය බලගන්වුයේ න්‍යෂ්ටික එන්ජිමකිනි
තව ඕන නම් කියන්නම්
උබව අහුනොත් බාවනවා දැන ගනින්Loke Thawama Hoya Gannawath Hithala Nathi Thakshanayak Rawana Puskolapothwala Liyala loketa Dayada Kalaa..
Godak Puskolapoth Puskaala Weyo kaala.. Awa Thibunanam Weyo kawe nathnam Workflow Data Structures & Encryption Gana Godak Deywal Apita Suddata Kiyala denna thibunaa..
කීයක් නං දේවල් ලංකාවෙ හැදුවද, ඒත් කවුරුවත් අත දුන්නෙ නෑනේහෙළයන් විසින් ලොවට දායාද කල දේවල් වල කිහිපයක් :
ලොව පරතම න්‍යෂ්ටික එන්ජිම - රාවනයන්ගේ දඬුමොනර යානය බලගන්වුයේ න්‍යෂ්ටික එන්ජිමකිනි
තව ඕන නම් කියන්නම්
සිංහලු ඕක මෙහෙ ගෙනාපුවම 50% විතර tax ගහනවා. CEB උන් ඔව්ව මෙහෙ සුම්ම කියනවා![]()
සිංහලුන් මොනවද ලොවට දායාද කලේ? ලිස්ට් කරමු පල්ලෙහා.
බොරු හිලක් දායාද කරා![]()
මුද්‍රාව
hoya ganna beri wenna rocket yewwa.![]()