kota nihal

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔය වගෙ මජර යක්කු නිසා බන් ගැනියෙක්ට ගෙදරවත් ඉන්න බැරි.. බලපන් ඒ ගෙදර පිරිමි කෙනාට පුලුවන්ද හිතේ නිදහසෙ රස්සාවක්වත් කරන්න යන්න දුරකට... බැරිම තැනලු සී.සී.ටීවි ගැහැවුවෙ.. කොට නිහාල් වගෙ යුසස් ලා නිසා දැන් කිරිය නිකන් හද්ද ගු ගොඩක් වෙලා.. :angry::angry:ඔෆිස්වල ඉන්න කෙනෙක් ට පුලුවන්ද ඔපන් එරියා එකක එලකිරිය දැන් ඔපන් කරන්න.. ?:no::no: හදිසියෙ හරි පිසි එක ලොක් නොකර නැගිටලා ගියොත් ඉවරයි ... :angry::frown:අහල පහල ඉන්න එකෙක් දැක්කොත් හිතන්නේ සෙක්ස් මොනහරි අපි බලන්නෙ කියලා... :(:(
     
    • Like
    Reactions: blacktarzan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316

    මජර යක්කු නෙමේ බං..
    මානසික ලෙඩ්ඩු
    ඇගේ නූල් පොටක්වත් නැතුව මෙහෙම යනවද සාමාන්‍ය මනුස්සයෙක් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :lol::lol::lol::lol::lol::lol:
    Night Vision kiyanne eakata ban. Night Vision thiyana CCTV camera wala penawa.

    නයිට් විෂන් වැඩ කරන්නෙ InfaRed එලියෙන්ද ?
    කැමරාවෙ හයි කරල තියෙන්නෙ InfaRed Bulb ද? අර LED වගේ ගොඩක් තියෙන්නෙ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නයිට් විෂන් වැඩ කරන්නෙ InfaRed එලියෙන්ද ?
    කැමරාවෙ හයි කරල තියෙන්නෙ InfaRed Bulb ද? අර LED වගේ ගොඩක් තියෙන්නෙ

    1)ඔව්. Infrared.
    2)ඔව්.
    3)ඔව්.