
ඔෆිස්වල ඉන්න කෙනෙක් ට පුලුවන්ද ඔපන් එරියා එකක එලකිරිය දැන් ඔපන් කරන්න.. ?
හදිසියෙ හරි පිසි එක ලොක් නොකර නැගිටලා ගියොත් ඉවරයි ... 
අහල පහල ඉන්න එකෙක් දැක්කොත් හිතන්නේ සෙක්ස් මොනහරි අපි බලන්නෙ කියලා... 

ඔය වගෙ මජර යක්කු නිසා බන් ගැනියෙක්ට ගෙදරවත් ඉන්න බැරි.. බලපන් ඒ ගෙදර පිරිමි කෙනාට පුලුවන්ද හිතේ නිදහසෙ රස්සාවක්වත් කරන්න යන්න දුරකට... බැරිම තැනලු සී.සී.ටීවි ගැහැවුවෙ.. කොට නිහාල් වගෙ යුසස් ලා නිසා දැන් කිරිය නිකන් හද්ද ගු ගොඩක් වෙලා..ඔෆිස්වල ඉන්න කෙනෙක් ට පුලුවන්ද ඔපන් එරියා එකක එලකිරිය දැන් ඔපන් කරන්න.. ?
හදිසියෙ හරි පිසි එක ලොක් නොකර නැගිටලා ගියොත් ඉවරයි ...
අහල පහල ඉන්න එකෙක් දැක්කොත් හිතන්නේ සෙක්ස් මොනහරි අපි බලන්නෙ කියලා...
![]()

CCTV වල කරුවලේදිත් හොඳට පේනවද බං...






Night Vision kiyanne eakata ban. Night Vision thiyana CCTV camera wala penawa.
නයිට් විෂන් වැඩ කරන්නෙ InfaRed එලියෙන්ද ?
කැමරාවෙ හයි කරල තියෙන්නෙ InfaRed Bulb ද? අර LED වගේ ගොඩක් තියෙන්නෙ