Koththu kamuda

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
1st time koththuwak haduwa sinhalayo. rasata awa. masa 5, 6 passe me koththuwak kanne.

elakiri kollekge thred ekak balala haduwe. http://www.elakiri.com/forum/showthread.php?t=1155129

rhswi1.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    uba koththu kiyala kanne kos da?:rofl:

    ඉරිසියයි උලමෝ... මගේ කටට කෙලත් ඉනුවා. තොට බඩේ අමාරුව හැදෙනවා sure. ඔන්න බලපන් දැන් බඩ බුරු බුරු ගාන සද්දයක් ඇහෙන්නේ නැද්ද කියලා. :D
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ඉරිසියයි උලමෝ... මගේ කටට කෙලත් ඉනුවා. තොට බඩේ අමාරුව හැදෙනවා sure. ඔන්න බලපන් දැන් බඩ බුරු බුරු ගාන සද්දයක් ඇහෙන්නේ නැද්ද කියලා. :D

    irisiya karana epa sinhalayo ubalatanam lankawe one taram koththu kanna puluwan api itin hadagenama kanna one
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    irisiya karana epa sinhalayo ubalatanam lankawe one taram koththu kanna puluwan api itin hadagenama kanna one

    අඩෝ උඹේ කොත්තුව දැකලා සිරාවටම කොත්තුවක් කන්න හිතුණා බන්. මේ දැනුයි ගෙනත් කාල ඉවර වුණේ. දැන් නම් කාපු මෝඩ කමක් කියල හිතෙනවා. බඩේ ගල් දාල වගේ බන්. :growl:
     
    අඩෝ උඹේ කොත්තුව දැකලා සිරාවටම කොත්තුවක් කන්න හිතුණා බන්. මේ දැනුයි ගෙනත් කාල ඉවර වුණේ. දැන් නම් කාපු මෝඩ කමක් කියල හිතෙනවා. බඩේ ගල් දාල වගේ බන්. :growl:

    kade kottu nam kanna be. hariyata kottu dana un dan hoyanna amaruyi.
    roti godayi elawalu dingakuyi daala hodi godak halanawa pachaas gaala. echcharayi.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ado dan godambe rotiyak keeyada bn.. ekkenekta godambe roti keeyak oneda hadanavanam
     
    Last edited: