koti enawoooo rata bera ganiyooo

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්

    COLOMBO (News 1st) – මුලතිව්, තීතගරය , කල්ලපාඩු ප්‍රදේශයේ ළිඳක තිබී T56 උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.​

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) කළ මෙහෙයුමකදී ය.

    එහිදී සොයා ගෙන ඇති T56 උණ්ඩ ගණන 1,529 කි.

    අදාළ උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල

    ඔක බොරුවක් කියලා ඔප්පු කරලා වරේන් පොන්නයෝ තොගේ ත්‍රෙඩ් එකට ගිහින්. පච වෙලා පච වෙලා තවත් රේනවා. කිසිම පදනමක් නැති පච අත ඇරලා දැන් ඔප්පුකරගන්න බැරිව දගලනවා.​

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    හංගපු එවුන්ම ගිහිල්ලා හරිම ලිද හොයාගෙන හංගල දාලා ආපු උණ්ඩ ටික අරන් ඇවිල්ලා. :yes:
    උන් උණ්ඩ ටිකක් ගණන් කරන්න ඇත්තේ ලිදට දාන්න කලින් වෙන්න ඇති.
    නැත්නම් මීඩියාකාරයොන්ට හරිම අමවුන්ට් එක වෙලාවට දීගන්න බැරිවෙනවනේ. :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,562
    27,121
    113
    Kandy
    අපි මේවා ජෝක් එකට ගත්තට ,ගොඩක් ය හිතන්නේ සිරා කියලා බන්,ඔය ආමි වල වැඩ කරන පවුල් වල ය එහෙම චන්දෙ දුන්නේ මයිනට රට බෙර ගත්තා කියලා හිතලා කාලගුණ සලකන්න
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,103
    153,373
    113
    ilobzme44qs51.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    දුටුගැමුනු කුමාරය දැන් හිටියනං,

    "උතුරින් සොලී අක්‍රමනිකයින්, නැගෙනහිරින් හම්බ ආක්‍රමණිකයින්, බටහිරින් චීන ආක්‍රමණිකයින්, දකුණින් රාපස සොහොයුරන් සහ පුත්‍රයන් සහ මුනුබුරන් සහ ඇවැස්ස සොහොයුරන් සහ උන්ගේ පුත්‍රයන් සහ උන්ගේ මුනුබුරන් අතපය දිගහැර නිදාගැනීමට තබා මාහට රැල්ල පෑගීමට ගොලුමුහුද දෙසටවත් යෑමට නොහැකියි..... මේ මොන කරුමයක්ද මෑණියනී. "
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,507
    9,508
    113
    පලාත් සභා නිසා නැගිටින්නේ කොටි විතරයි..මහ ඡන්දේදි තමා කොටි හම්බයෝ පරසුද්දෝ ඔක්කොම නැගිටින්නේ... :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,229
    2
    55,117
    113
    අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශෙට වගේ තුන්ගුණයක් ආරක්ෂක අමාත්‍යාංශෙට වෙන් කළේ ඇයි ඇහුවම කියන්න දේකුත් තියෙන්න එපායැ

    ඉතින් ඔහොම සර්කස් මැජික් එකක් වත් පෙන්නන්න වෙනවා ඉඳල හිටල
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,664
    113

    ඔක බොරුවක් කියලා ඔප්පු කරලා වරේන් පොන්නයෝ තොගේ ත්‍රෙඩ් එකට ගිහින්. පච වෙලා පච වෙලා තවත් රේනවා. කිසිම පදනමක් නැති පච අත ඇරලා දැන් ඔප්පුකරගන්න බැරිව දගලනවා.​

    ඇයි බන් පුක විකාගෙන කුණු හරප කියාගෙන දඟලන්නේ. කෝ තොගේ ලප කුමාරයා 2015 යහපලානේ ගෙනාවේ ඕවා අල්ලන්නනේ. කෝ අල්ලපුව. පලයන් හිඟන්නෝ යන්න. තෝ ඔප්පු කරපන් ගෙනාවා කියලා. මොකද මට අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ මොකද ඔය කියපුවා 2015 ආපු තොගේ හිඟන කුමාරයට බැරි උනා අල්ල ගන්න. පුළුවන් නම් තෝ ඔප්පු කරපන් ගෙනාපු රේසින් කාර් 19. 😂😂😂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුටුගැමුනු කුමාරය දැන් හිටියනං,

    "උතුරින් සොලී අක්‍රමනිකයින්, නැගෙනහිරින් හම්බ ආක්‍රමණිකයින්, බටහිරින් චීන ආක්‍රමණිකයින්, දකුණින් රාපස සොහොයුරන් සහ පුත්‍රයන් සහ මුනුබුරන් සහ ඇවැස්ස සොහොයුරන් සහ උන්ගේ පුත්‍රයන් සහ උන්ගේ මුනුබුරන් අතපය දිගහැර නිදාගැනීමට තබා මාහට රැල්ල පෑගීමට ගොලුමුහුද දෙසටවත් යෑමට නොහැකියි..... මේ මොන කරුමයක්ද මෑණියනී. "

    රාපස සොහොයුරන් සහ පුත්‍රයන් සහ මුනුබුරන් සහ ඇවැස්ස සොහොයුරන් සහ උන්ගේ පුත්‍රයන් සහ උන්ගේ මුනුබුරන්
     
    • Haha
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113

    COLOMBO (News 1st) – මුලතිව්, තීතගරය , කල්ලපාඩු ප්‍රදේශයේ ළිඳක තිබී T56 උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.​

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) කළ මෙහෙයුමකදී ය.

    එහිදී සොයා ගෙන ඇති T56 උණ්ඩ ගණන 1,529 කි.

    අදාළ උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
    pus wedilla danuwathwa wena dewalda lol
     
    • Haha
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    ඇයි බන් පුක විකාගෙන කුණු හරප කියාගෙන දඟලන්නේ. කෝ තොගේ ලප කුමාරයා 2015 යහපලානේ ගෙනාවේ ඕවා අල්ලන්නනේ. කෝ අල්ලපුව. පලයන් හිඟන්නෝ යන්න. තෝ ඔප්පු කරපන් ගෙනාවා කියලා. මොකද මට අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ මොකද ඔය කියපුවා 2015 ආපු තොගේ හිඟන කුමාරයට බැරි උනා අල්ල ගන්න. පුළුවන් නම් තෝ ඔප්පු කරපන් ගෙනාපු රේසින් කාර් 19. 😂😂😂

    ඉතින් හෑලි ලියන්නේ නැතිව ගිහින් ඔප්පු කරපන් තෝ රීපු ත්‍රෙඩ් එකේ බොරුව මොකක්ද කියලා :lol: :lol::lol:​

    • Like
    Reactions: Stimulus mind