Kottawa BO Tree

monson

Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    Oya gaha kapana eka aparaade. Bo gahak hinda nemei kiyanne oka lassana parani loku gahak. Oka kapuwe naha kiyala othana prashnayak naha. oita wada than thiyanawa highlevel road eke dangerous, palal karanna one than.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    MAMA DANNA TARAMIN (MAN METANA DAKALA TIYANAWA) MEKEN LOKU KARADARAYAK NEHE.HODAI PALLIYAK MEHEMA TIBBOT KADAIDA???????
    AI OYATARAM PARANA BODIYAK KAPANNA TIYANA UWAMANAWA?????
    OITA WADA NITIYAK NATI THREEWHEEL,BUS NISA MINISUNTA KARADAI.ANIKA MEKA PARA MADA NEME TIYENNE.OTANIN HARENA PARAK TIYENNE....


    මෙක අපිට හුරු නිසා දන්නවා මෙතන ගහක් තියෙනවා කියලා. රෑට ඩ්‍රයිව් කරන කොට පාරේ අයිනෙන් ආවොත් එකපාරටම ගහ. අනික ඔය හරියේ පාර බවන වගේ. ඇරලා එන්න පුලුවන්.

    හයිවේ දාන අය ගොඩක් මේ පාරේ තම කොට්ටාවට එන්නේ.පාර නුහුරු අය කෙලගෙන ඇවිල්ලා මේකෙ වදින්න පුලුවන්. මේ ගහ කපන එකේ පාඩුව මිල කරන්න බැහැ තමා.එත් මේක මෙතන තියෙන එක බයානකයි.


    ඔක අයින් කරලා බොදි 1000ක් හැදුවත් හොදයි :yes: අනතුරකට අතවනනවට වඩා.අනික ඔතන තියෙන්නේ ස්වභාවයෙන්ම පැලවුන ගහක් මිසක් සංඝයා වහන්සේ කෙනෙක් රෝපනය කරපු එකක් නෙමෙයි:no:.

    අපි ගස් ගල් යුගය පහුකරලා ආපු අය විදිහට ටිකක් දුර හිතලා වැඩ කරන්න ඕනා. මේක මගේ මතය විතරයි.

     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    pannipitya para kolu wela thiyene methata gaha wadak naha ubala danne nath nam parana threel syaa kenek gen ahapan handi wala booo gas wawwe buddagamata thiyana adareta newia threewheel un stand gahala , eka watee inna pluwan nisa anika gaha kapanne nathi nisa 3wheel unta inna pluwan sada kal

    qfRy6gF.jpg



    nyw4HSu.jpg
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    ȜMA X;21316110 said:
    me kottawa boo gahanm neme. panipitiya handiyataa meha thiyna boo gaha. me gaha nam dan para madde machan thiynne. boo gahakata ehma wada dena eka okkotama wadiya awl. ain karana eka thama hodama de. kottawe thiyana boo gaha ain karanna awoth walla thala ganna thama ithin :lol:

    kottawanam prashnayak naa! den issarahata wada hondai traffic naa.!! abai panni pitiya and wijerama junction eke thiyanne eka paara medde thiyanne..! kirulapone thiyanna ekath awulak naa pare round about eka wage hiyana hinda okay,!
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    KOTTAWA BO TREE

    Kottawa was my hometown FOR 28 years until I migrate to OZ in 1990. I know this bo tree since mid sixties. (I was born in 1962). There wasn't any religious significance to this tree whatsoever. There was a butcher shop (mas kade) at the corner of old road and athurugiriya road facing the bo tree, which is barely 20 meters away. There was even fish stalls under this bo tree. There was a traffic island (triangle) and all the beggars, shoe repair man, KADALA KARATHTHE, surrounded this tree, and no access to come (or worship) near this tree. They all tie their shades to this bo tree.

    Later (may be early 80s) that traffic triangle removed and asphalted around the tree to extend the CTB bus park. CTB buses use to park in front of shopping strip from HIMALI STORES TO PREMA HOTEL. But when lots of new bus routes added and use kottawa as their terminus, authorities had to extend the bus park.

    As a Buddhist myself, I respect Buddhism and Lord Buddha's teachings, but cut down a KAPUTU BO TREE to get rid of traffic congestion is nothing to do with religion.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේක අයින් කරාට කමක් නෑ මිත්‍රයා. මොකද බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම්කිසි රටක භික්ෂුවක් වැඩසිටිනවා නං අනිවාර්යයෙන්ම ඒ රටේ නීතියට යටත් වෙලා ඉන්න ඕනි කියලා. මෙතනදීත් ඒ කාරණේම තමයි බලන්න තියෙන්නේ.


    lol022.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113
    ආගම් ප්‍රශ්නයක් නෙවෙයි ඕක නම් කපන්න ඕන බං. ජීවිත වටිනවා ඊට වඩා.
    ඉස්සර මිනිස්සු පාර අයිනට වෙන්න හිටෙව්වට වාහන වැඩි වෙද්දී පාරවල් ලොකු වෙද්දී ඕව ලොකු අවහිරයක් වෙනවා.
    ඒ කාලෙ අවුලක් නෑ ලස්සන දෙයක්. නමුත් දැන් වෙනස්.