Kottu bass lata mechchara gevanavada?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    උබලගේ පැත්තේ කොත්තු බාස් ලා කාර් එකෙන්ද බහින්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මේක මාසේ පඩියට දාල තියෙන්නේ කපටිකමට
    නැතිනම් මීට වැඩි
    කොත්තු මිල වැඩි වෙන්න කලින් මේ ඉකොනොමි කේස් වලට කලින් කොත්තු බාස් කෙනෙක්ට අවම දිනක ගෙවීම දෙදාස් පන්සීයයි ෆ්‍රී රයිස් එකක් හෝ කොත්තුවක්. අරු එන්නේ දවල්ට රෑ 10 වෙද්දී ඉවරයි.
    දැන් දවසට 4000 අවම ඇති
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    මේක මාසේ පඩියට දාල තියෙන්නේ කපටිකමට
    නැතිනම් මීට වැඩි
    කොත්තු මිල වැඩි වෙන්න කලින් මේ ඉකොනොමි කේස් වලට කලින් කොත්තු බාස් කෙනෙක්ට අවම දිනක ගෙවීම දෙදාස් පන්සීයයි ෆ්‍රී රයිස් එකක් හෝ කොත්තුවක්. අරු එන්නේ දවල්ට රෑ 10 වෙද්දී ඉවරයි.
    දැන් දවසට 4000 අවම ඇති
    Weekend witarak kottu gahala 32,000 hoyaganna puluvan. (Part time)