Kottu bass lata mechchara gevanavada?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,527
    22,632
    113
    අම්බකිස්ස
    කොරොනා වලට කලිනුත් ලක්ශයක් විතර ගෙව්වා..නිදි මැරීම,ගෑස් එකට කර වීම,කොත්තුවට අවශ්‍ය කලමනා සූදානම් කරගැනීමට අමතරව රසය ඔක්කොම ඕනි..කඩේ දුවන්නේ කොත්තු බාස්ගෙන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,997
    113
    වැදන් ඉන්නෙ ඉතිං වැදන්..

    මට අනුව නම් කඩේ අයිතිකාරය තමයි කොත්තු රයිස් ගහන්න ඕනෙ.. එච්චර වැදගත්ක්මක් තියන්න ඕනෙ වැඩක් ඕක

    එලෝලු කපන ඒව හොදි හදම ඒව වයිපරේට කියල කරගෙන කැශියර් එකේ වයිපරේ තියන්න ඕනෙ.. හෙල්ප් එකටයි වේටර් වැඩේටයි තව කොල්ලෙකුත් උන්න නම් සරි
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    සමාන්‍යයෙන් කොත්තු බාස් කෙනෙක්ට රුපියල් ලක්ෂ එකහමාරක් විතර ගෙවනවා. කොත්තු ගහන ගල ළඟ ඉන්නකොට අත්වල rash එනව. බෙහෙත් ගන්න ඕනි නිතරම. මාරම අමාරු රස්සාවක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    දැන්නම් ඔයිට වැඩි. අපේ හිටපු බුවාලට කොරෝනා අපු මුල්කාලෙ වෙනකනුත් ඕවගේ ගණන් ගෙව්වේ. ඔක්කොම හරි පිරිසිදු එවුන් හොයාගන්න තමයි අමාරු. 😣
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කොත්තු බාස්ලා කියන්නෙ අහිකුන්ටකයො වගේ ජාතියක්. කොහොම පඩි දුන්නත් එකතැනක අවුරුද්දකට වැඩිය ඉන්නෙම නෑ.
    අනික ටික කාලයක් ගියාම පෙනහළුවල කේස් එනවා දුම් වැදිලාම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    වැදන් ඉන්නෙ ඉතිං වැදන්..

    මට අනුව නම් කඩේ අයිතිකාරය තමයි කොත්තු රයිස් ගහන්න ඕනෙ.. එච්චර වැදගත්ක්මක් තියන්න ඕනෙ වැඩක් ඕක

    එලෝලු කපන ඒව හොදි හදම ඒව වයිපරේට කියල කරගෙන කැශියර් එකේ වයිපරේ තියන්න ඕනෙ.. හෙල්ප් එකටයි වේටර් වැඩේටයි තව කොල්ලෙකුත් උන්න නම් සරි
    Wife ge photo ekak nathuwa kiyanna amarui
    Dapan balanna...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    වැදන් ඉන්නෙ ඉතිං වැදන්..

    මට අනුව නම් කඩේ අයිතිකාරය තමයි කොත්තු රයිස් ගහන්න ඕනෙ.. එච්චර වැදගත්ක්මක් තියන්න ඕනෙ වැඩක් ඕක

    එලෝලු කපන ඒව හොදි හදම ඒව වයිපරේට කියල කරගෙන කැශියර් එකේ වයිපරේ තියන්න ඕනෙ.. හෙල්ප් එකටයි වේටර් වැඩේටයි තව කොල්ලෙකුත් උන්න නම් සරි

    Godak koththu kada wahenne mudalaita course eka bari Nisa,
    Baas niwadu giyama Kade habak.
    Godak un niwadu giyama enne naa.
    Baas natuwa gema Gahanna puluwan kada tama digatama Allan yanne