Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    කොත්තුවක් රහට ගහන්න බැරිඋන් තමා ඒකට නයිමිරිස් දාන්නෙ.

    නයිමිරිස් රහ තමා ඊට පස්සේ එන්නේ. කඩේකට ගිහින් කොත්තුව ගහන්න කලින් අහපන් නයිමිරිස් දානවද කියලා ආසාවෙන් වගේ. ඔව් කිව්වොත් වෙන කඩේකට පලයන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    කොත්තුවක් රහට ගහන්න බැරිඋන් තමා ඒකට නයිමිරිස් දාන්නෙ.

    නයිමිරිස් රහ තමා ඊට පස්සේ එන්නේ. කඩේකට ගිහින් කොත්තුව ගහන්න කලින් අහපන් නයිමිරිස් දානවද කියලා ආසාවෙන් වගේ. ඔව් කිව්වොත් වෙන කඩේකට පලයන්.

    නයි මිරිස් කියන්නේ හින්නි මිරිස්ද?
    හින්නි කොච්චි or sth..
    මන්නම් හදන හැම කෑමටම දාන්න කියනවා අම්මට, මාර රසයි
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    කොත්තුවක් රහට ගහන්න බැරිඋන් තමා ඒකට නයිමිරිස් දාන්නෙ.

    නයිමිරිස් රහ තමා ඊට පස්සේ එන්නේ. කඩේකට ගිහින් කොත්තුව ගහන්න කලින් අහපන් නයිමිරිස් දානවද කියලා ආසාවෙන් වගේ. ඔව් කිව්වොත් වෙන කඩේකට පලයන්.
    @Chicken Kottu kadawatha patthe hoda kottu kada thiyenne monwa da ? ban .
    man kadawath Udaya Hotel
    eken kottuwak kaaala dawas 2kak hospital hitiya
     
    • Wow
    Reactions: senewimala1988

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කොත්තුවක් රහට ගහන්න බැරිඋන් තමා ඒකට නයිමිරිස් දාන්නෙ.

    නයිමිරිස් රහ තමා ඊට පස්සේ එන්නේ. කඩේකට ගිහින් කොත්තුව ගහන්න කලින් අහපන් නයිමිරිස් දානවද කියලා ආසාවෙන් වගේ. ඔව් කිව්වොත් වෙන කඩේකට පලයන්.
    Godak ewun miris danne kapati kamata.

    eetapasse badu aduwen danne.

    miris walata dawillata hithaganna ba kama eke raha.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Pilawoos. Chatham street
    උන්ගෙන් ටික දවසකට කලින් කාල මට බඩ ගියා බන් පෝලිමේ . කිරි විතරයි . චීස් නම් නෑ . ඊයා කියල හිතුන . තුන්මුල්ල හරිය සරස්වතී එක කිට්ටුව තිබ්බ පිලවුස් එකක් , අන්න උන්ගේ නම් කාලෙකට කලින් හොදයි . දැන් නම් කඩේ තියෙනවද, කොලිටි කොහොමද දන්නේ නැහැ .
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    කොත්තුව mainstream වෙලා දැන් හරියට කොත්තුවක් කන්න තැනක් නෑ. ඔය ලොකු ලොකු පොශ් කඩවල් වල දාන කොත්තුවට කොත්තු කියල කියන්න බෑ. ඊට වඩා අවුල චීස් කොත්තු කියල හදන මල ජරාව. එලවලු මුකුත් නෑ. පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල වුනොත් කටේ තියන්න අප්පිරියයි.

    ඉස්සර කොත්තු කියන්නෙ පොශ් කෑමක් නෙමෙයි නෙ. නයිට් කඩවල වගේ තමයි ගොඩක්ම හැදුවෙ. මම තාමත් ඔය පොඩි නයිට් කඩවල කොත්තු ට්‍රයි කරනවා, සමහර කඩවල තාම පරණ original කොත්තු රස තියෙනවා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247

    නයිට් කඩවල කොත්තු කනවා කියන්නේ සුපිරි ජරාව තමයි.. දවස් ගනන් ෆ්‍රිජ් එකේ දාපු.. චිකන්, පරාට තමයි ඉතිම්
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල වුනොත් කටේ තියන්න අප්පිරියයි.
    සිරා චීස් දාන්න බැනෙ පට්ට ගනන් . ඔනි නම් පොඩි පොශන් එකක් දෙන්න පුලුවන් ඒත් ඊටපස්සෙ සින්හලු බඩ පිරුනා මදි කිය කිය වැලලෙනව.
    මමත් චීස් කොත්තුවක් කන්න ගියා තනිකර මැටි. ෆ්‍රෙශ් මිල්ක් දාන්නෙ ජරාව
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    184
    43
    ගොඩක් උන් කරන්නෙ ටෝමැටො සෝස් දාන එක
    මට පේන්ඩ බෑ අපතයො
    පික්මී දාල ගත්ත 1300 ෆුල් එක හොදට තිබුන. ඒත් කන්ඩ සල්ලි නෑ දැන් :(
     
    • Wow
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දවසක් කඩේක එකෙක් කොත්තුවට නයි මිරිස් දාන්නද ඇහුවා. මම හා කිව්වා. මූ එතකොට ඒවා ගොඩක් දැවිල්ලයි කිව්වා. මම අවුලක් නෑ මල්ලි දාල දාන්න කිව්වා. කැරියා දාපු නයි මිරිසක් නෑ. ඌගෙ කොත්තුවෙ බලේ ගැන කියලා මිනිස්සුන්ව කටින් බය කරන්නයි අහන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,942
    1
    58,942
    113
    Mother Earth
    මම මේ ළඟදි දවසක් අළුත් කඩේකින් කොත්තුවක් කෑවා. ගොබ්බයො ටික ඒකට අන්නාසි කෑලි කපලා දාලා. කොත්තුවේ රහ බලන්න බෑ අන්නාසි කෑල්ලක් හැපුන ගමන් මුළු කොත්තුවම අන්නාසි රහයි. ආයෙ ඉතින් ඒ කඩේ දිහා හැරිලවත් බලන්නෙ නෑ. 🤷‍♂️
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    ගොඩක් උන් කරන්නෙ ටෝමැටො සෝස් දාන එක
    මට පේන්ඩ බෑ අපතයො
    පික්මී දාල ගත්ත 1300 ෆුල් එක හොදට තිබුන. ඒත් කන්ඩ සල්ලි නෑ දැන් :(
    Kade මොකක්ද