Black money clean karannath kottu use karanawa
pettah නම් hotel bankshall හොඳයි.කොළඹ අවටින් හොඳ චීස් කොත්තුවක් ගන්න කඩ මොනාද තියෙන්නේ?
ඊයා. ඒ මොන වහන්තරා කඩයක්ද බන්.මම මේ ළඟදි දවසක් අළුත් කඩේකින් කොත්තුවක් කෑවා. ගොබ්බයො ටික ඒකට අන්නාසි කෑලි කපලා දාලා. කොත්තුවේ රහ බලන්න බෑ අන්නාසි කෑල්ලක් හැපුන ගමන් මුළු කොත්තුවම අන්නාසි රහයි. ආයෙ ඉතින් ඒ කඩේ දිහා හැරිලවත් බලන්නෙ නෑ.![]()
------ Post added on Dec 19, 2024 at 6:37 PM

u pissu ykekeneදවසක් කඩේක එකෙක් කොත්තුවට නයි මිරිස් දාන්නද ඇහුවා. මම හා කිව්වා. මූ එතකොට ඒවා ගොඩක් දැවිල්ලයි කිව්වා. මම අවුලක් නෑ මල්ලි දාල දාන්න කිව්වා. කැරියා දාපු නයි මිරිසක් නෑ. ඌගෙ කොත්තුවෙ බලේ ගැන කියලා මිනිස්සුන්ව කටින් බය කරන්නයි අහන්නෙ.
------ Post added on Dec 19, 2024 at 6:37 PM