Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Black money clean karannath kottu use karanawa

    කොළඹ අවටින් හොඳ චීස් කොත්තුවක් ගන්න කඩ මොනාද තියෙන්නේ?
    pettah නම් hotel bankshall හොඳයි.

    මම මේ ළඟදි දවසක් අළුත් කඩේකින් කොත්තුවක් කෑවා. ගොබ්බයො ටික ඒකට අන්නාසි කෑලි කපලා දාලා. කොත්තුවේ රහ බලන්න බෑ අන්නාසි කෑල්ලක් හැපුන ගමන් මුළු කොත්තුවම අන්නාසි රහයි. ආයෙ ඉතින් ඒ කඩේ දිහා හැරිලවත් බලන්නෙ නෑ. 🤷‍♂️
    ඊයා. ඒ මොන වහන්තරා කඩයක්ද බන්.
    ------ Post added on Dec 19, 2024 at 6:37 PM

    දවසක් කඩේක එකෙක් කොත්තුවට නයි මිරිස් දාන්නද ඇහුවා. මම හා කිව්වා. මූ එතකොට ඒවා ගොඩක් දැවිල්ලයි කිව්වා. මම අවුලක් නෑ මල්ලි දාල දාන්න කිව්වා. කැරියා දාපු නයි මිරිසක් නෑ. ඌගෙ කොත්තුවෙ බලේ ගැන කියලා මිනිස්සුන්ව කටින් බය කරන්නයි අහන්නෙ.
    u pissu ykekene😂
    ------ Post added on Dec 19, 2024 at 6:37 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    අපිනම් ඉතින් කඩේටම ගිහින් අපිට ඕනෙ විදිහට කොත්තුව හදන් එන්නෙ.
     
    • Like
    Reactions: icewiz

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    නයි මිරිස් කියන්නේ හින්නි මිරිස්ද?
    හින්නි කොච්චි or sth..
    මන්නම් හදන හැම කෑමටම දාන්න කියනවා අම්මට, මාර රසයි

    නෑ නෑ. නයි මිරිස් නිකන් වේලලා හැකිලිච්ච ටොපෙක් අනිත් පැත්ත ගහලා වගේ. මහතයි. හෙන සැර ස්මෙල් එකක් එනවා කරි එකකට දැම්මත් ඒ කරි එකේ රස නෙවේ එන්නෙ ඒකෙ රස.
     
    • Like
    Reactions: Fiona Dabare

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,828
    5,261
    113
    kottuwak genath kanna yanakotama tama meka dakke.

    2104611.jpg
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    කොත්තුව mainstream වෙලා දැන් හරියට කොත්තුවක් කන්න තැනක් නෑ. ඔය ලොකු ලොකු පොශ් කඩවල් වල දාන කොත්තුවට කොත්තු කියල කියන්න බෑ. ඊට වඩා අවුල චීස් කොත්තු කියල හදන මල ජරාව. එලවලු මුකුත් නෑ. පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල වුනොත් කටේ තියන්න අප්පිරියයි.

    ඉස්සර කොත්තු කියන්නෙ පොශ් කෑමක් නෙමෙයි නෙ. නයිට් කඩවල වගේ තමයි ගොඩක්ම හැදුවෙ. මම තාමත් ඔය පොඩි නයිට් කඩවල කොත්තු ට්‍රයි කරනවා, සමහර කඩවල තාම පරණ original කොත්තු රස තියෙනවා.
    අඩෝ ඔන්න ඔය කියන ජාතියේ කොත්තු කඩයක් තියෙනවනම් දහන්. ඉස්සර මම වේජිටබල් කොත්තුවක් කනවා චිකන් හොඳි විතරක් දාලා ගාන අඩු නිසා. පට්ට රසයි බන්..ඒකට දැන් පට්ට ගණන් චිකන් කොත්තුවක් උනත් මෙලෝ රහක් නෑ.

    @Chicken Kottu kadawatha patthe hoda kottu kada thiyenne monwa da ? ban .
    man kadawath Udaya Hotel
    eken kottuw
    @Chicken Kottu kadawatha patthe hoda kottu kada thiyenne monwa da ? ban .
    man kadawath Udaya Hotel
    eken kottuwak kaaala dawas 2kak hospital hitiya

    ak kaaala dawas 2kak hospital hitiya
    කඩවත,කිරිබත්ගොඩ area එකෙත් හොඳ කොත්තුකඩයක් සෙට් වෙලාම නෑ බන්. ඇත්තටම. හරි අමාරුයි හොයාගන්න. මම රෙකමන්ට් කරන්නෙ ගෙදර හදාගෙන කොත්තු කන එක දැන්නම් මාර රසයි. ඕන්නම් චිකන් හොදි ටිකක් හොඳ කඩේකින් අරගෙන ඇවිත් රොටි පැකට් එකක් දාලා හොඳට හදාගන්න පුළුවන්.
    ------ Post added on Dec 19, 2024 at 6:50 PM
     
    • Like
    Reactions: Asmodeus

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    කොත්තුව mainstream වෙලා දැන් හරියට කොත්තුවක් කන්න තැනක් නෑ. ඔය ලොකු ලොකු පොශ් කඩවල් වල දාන කොත්තුවට කොත්තු කියල කියන්න බෑ. ඊට වඩා අවුල චීස් කොත්තු කියල හදන මල ජරාව. එලවලු මුකුත් නෑ. පොඩි happycow චීස් කෑල්ලක් එක්ක fresh milk දාලා දෙනව කිරිමැටි වගේ. රස්නෙ පිටින්ම ගිලල දාන්න ඕනා, කොත්තුව සීතල වුනොත් කටේ තියන්න අප්පිරියයි.

    ඉස්සර කොත්තු කියන්නෙ පොශ් කෑමක් නෙමෙයි නෙ. නයිට් කඩවල වගේ තමයි ගොඩක්ම හැදුවෙ. මම තාමත් ඔය පොඩි නයිට් කඩවල කොත්තු ට්‍රයි කරනවා, සමහර කඩවල තාම පරණ original කොත්තු රස තියෙනවා.
    මමනම් මලාට ඔය ලොකු ලොකු කඩවල කොත්තු කන්නෙ නෑ. කනවනම් කන්නෙ ගෙවල් ගාව නයිට් කඩේ කොත්තුව විතරයි.

    290550922_5567909383221558_2047064494159404052_n.jpg
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    පෙනුමෙන්නම් රහ පාටයි. කොහෙද මචං
    ඕකනම් මම ගූගල් එකෙන් ගත්ත් එකක් බන් ඔන්න ඔය ටයිප් එකට තව එලවලු ටිකක් වැඩියෙන් දාල එන්නෙ. කඩේනම් මල්වානෙ.
     
    • Like
    Reactions: MR.YOLO

    devops

    Well-known member
  • Apr 3, 2023
    612
    463
    63
    colombo
    ගොඩක් සැරට කන උන්ට හාට් ඇටෑක් එන සීන් එකක් තියනවද?
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    ඕකනම් මම ගූගල් එකෙන් ගත්ත් එකක් බන් ඔන්න ඔය ටයිප් එකට තව එලවලු ටිකක් වැඩියෙන් දාල එන්නෙ. කඩේනම් මල්වානෙ.
    එලවලු වැඩියෙන් දාලා ,ලූනූ මාලුමිරිස් අමුවෙන් වගේ හැපෙද්දි මරු නේ.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    • Like
    Reactions: Asmodeus

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
    මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
    කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    @Chicken Kottu kadawatha patthe hoda kottu kada thiyenne monwa da ? ban .
    man kadawath Udaya Hotel
    eken kottuwak kaaala dawas 2kak hospital hitiya
    Matath dena ganna oni. Kiribathgoda Figaro eke nam shape. Gedarata delivery karanava, card / cash walin pay karanna puluwan. Habayi patta ganan.

    kottuwak genath kanna yanakotama tama meka dakke.

    View attachment 243811
    Me Stage Cafe da? Kadawatha stage cafe eken nam mama kanne na, thanikara Tomato sauce raha enne.
    ------ Post added on Dec 20, 2024 at 6:15 AM
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    නයිට් කඩවල කොත්තු කනවා කියන්නේ සුපිරි ජරාව තමයි.. දවස් ගනන් ෆ්‍රිජ් එකේ දාපු.. චිකන්, පරාට තමයි ඉතිම්
    හැම නයිට් කඩේ ම ඔහොම නෑ. හොඳට බිස්නස් තියෙන නයිට් කඩ වල උදේට දාන රොටි වලින් තමයි රෑට කොත්තු හදන්නේ. කොත්තු බාසා උදේට කරන්නේ රොටි හදන එක. රොටි දවස් ගණන් ෆ්‍රිජ් එකේ දාගෙන කොත්තු හදන්නේ වැඩිය සෙල් එකක් නැති ලොකු පෝෂ් කඩවල තමයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    මටත් පුංචි කෑම කඩයක් දාන්න අදහසක් තියෙනවා. නුවර පිළිමතලාවේ තියෙන බැදුම වගේ. ඒකෙ තියෙන චීස් කොත්තුව එහෙම පිස්සුවක් මාර රසයි.
    මටත් ඕනේ ඒ වගේ වෙනස්ම රෙසිපි වලට කොත්තු, රයිස්, පැස්ටා, බර්ගර්, සබ්මැරින් වගේ කෑම ටිකක් හදලා ලස්සන වයිබ් එකක් එක්ක කෑම කඩේ කරන්න.
    කොහොමද එහෙම වෙනස් විදියේ රෙසිපි හොයාගන්නේ?
    හින්නි මහත්තයා කිරියේ අයට 50% ඩිස්කවුන්ට් දෙන්න
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කොත්තු රස වෙන්න නම් රොටි කෑලි වලට වඩා වැඩියෙන් ගොවා දාන්න ඔනි. 2005 වගෙ එහෙම කොත්තු තිබ්බා නුවර සිoහල ජාතික හොටලේ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අර කපාපු රොටි පැකට් ගෙනල්ලා ගෙදරම හදාගන්නවා මම නම්, කිලෝ එකක් තියනවා රොටි ටික වෙනම ග්‍රෑම් 500ක එළවළු ජාති දෙක තුනක් එක්ක මස් මාළු ග්‍රෑම් 500ක් තව අපි දාල කිලෝ දෙකක් වගේ වෙන්න සම්පූර්ණ කොත්තුවක් හදාගත හැකි, බඩජාරි කමට නොකා shape එකේ කනවා නම් වේල් 2ක් 3ක් කන්න පුළුවන් මම තනි එකා නිසා 🤗
     
    • Like
    Reactions: Asmodeus