KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදේ ඩො.... අම්මටහුඩු ලබුගේඩියා ගෑවා. මුළු හෝල් එකටම ඇහුනා,.. එක කියුවා විතරයි හෝල් එක සයිලන්ඩ්..

    umbata raule kellak kapanna amathaka wela :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපරාදේ ඩො.... අම්මටහුඩු ලබුගේඩියා ගෑවා. මුළු හෝල් එකටම ඇහුනා,.. එක කියුවා විතරයි හෝල් එක සයිලන්ඩ්..
    :sorry: eka ahunada ban echchara haiyen?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    සුබ පැතුම් මචන්.....

    tauben-0003.gif



    ජය වේවා.................!




     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :lol::lol:සුභ මංගලම් වේවා... මචෝ... ගොඩක් සතුටුයි... :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    koi ekada machan uba kiyanne? thun denek hitiyane :dull:

    මචං, උඹේ නෝනට ලඟින් හිටියේ...
    සුදු උස කෙල්ලෙක්...
    අන්න ඒ කෙල්ල ගැන තමයි මු කියන්නේ...
    මල් බබා නම් මහා වලතු බැල්මක් දැම්ම...:shocked:
    මම නම් එහෙම බැලුවේ නැහැ...:)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :sorry: eka ahunada ban echchara haiyen?

    ඇහුනද කියන්නේ හොඳ වෙලාවට එතන හිටි කවුරුවත් ලබු ගෙඩියා කිවුවට කවුද කියල දන්නේ නැහැනේ..
    මහතට හිටි නිසා මල් බබා කියල හිතන්න ඇති...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kpz wa mm mulinma xpose karagaththa ban fb eke. itin umbala 4to dammane :lol:

    අපිව හොයාගන්න මහන්සි වෙලා වගේ... :cool:

    එහෙනම් පලාතක්ම යයි.... උබේ එකෙන් මට රික්යුස් දැම්මද??