KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගෙන් සුබ පැතුම් සහෝදරයා
    දරු මල්ලෝ ගොඩාක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    එල එල මචං පට්ට සුබම සුබ පැතුම්!! විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    dan harida? wade iwarada? :eek: meh welawata budi da? :eek: wade negala giyada? apita prashana yako :growl:
    jaya wewa kpz....!!!
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ශ්‍රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....

    11267045_879514495420517_5957309109411281642_n.jpg

    11041544_879514852087148_510674585961525581_n.jpg


    අම්මට හුඩු...මු බැඳලා ...ඇති යාන්තං

    ඔබ දෙදෙනාගේ ජීවිතවලට සුභ පැතුම්
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!! :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..:shocked:
    කමක් නෑ.. දෙන්නටම ජය වේවා..:)
    නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..:shocked:
    කමක් නෑ.. දෙන්නටම ජය වේවා..:)
    නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..:cool:

    :cool::yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan welawa re 1.22
    mu dan weda athi :dull:
    awurudu gaanak rata hitapu ewai arrears allannath epai :lol:
    congratzz 2natama :D :love:
    me 2nawa kawadawath dekala nathi wunath aththata,godak kaaleka idan dannawa wage hithenawa :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..:shocked:
    කමක් නෑ.. දෙන්නටම ජය වේවා..:)
    නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..:cool:

    :( නිවන් මගට යන පාර දික් කරගත්ත එකයි කරලා තියෙන්නේ, අහෝ KPZ
    http://www.elakiri.lk/forum/showthread.php?t=1612782
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( නිවන් මගට යන පාර දික් කරගත්ත එකයි කරලා තියෙන්නේ, අහෝ KPZ
    http://www.elakiri.lk/forum/showthread.php?t=1612782
    ඉස්සර ඕකට එහෙම මක්කද වෙලා තිබ්බා බං..
    සිරාවටම.. බං, මචං වචනත් අයින් කරලා සහෝ කිය කියා කතා කලේ..
    ආගම ගැන ත්‍රේඩ් පවා දැම්මා සෑහෙන්න..
    මේං එකපාරම අඩෝ, මචං, උත්තො ගාලා පරණ ලයින් එකටම ආවා හිටි හැටියෙ..
    :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සර ඕකට එහෙම මක්කද වෙලා තිබ්බා බං..
    සිරාවටම.. බං, මචං වචනත් අයින් කරලා සහෝ කිය කියා කතා කලේ..
    ආගම ගැන ත්‍රේඩ් පවා දැම්මා සෑහෙන්න..
    මේං එකපාරම අඩෝ, මචං, උත්තො ගාලා පරණ ලයින් එකටම ආවා හිටි හැටියෙ..
    :lol:

    එහෙනම් සමහර විට මේ කෙල්ලව ළගදි දාගන්න ඇති. :yes:
    කළකිරිලා වගේ ඉදලා එකපාරට කෙල්ල ලැබිච්ච හැටියේ හොදට හැපි වෙන්න ඇති.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් සමහර විට මේ කෙල්ලව ළගදි දාගන්න ඇති. :yes:
    කළකිරිලා වගේ ඉදලා එකපාරට කෙල්ල ලැබිච්ච හැටියේ හොදට හැපි වෙන්න ඇති.
    :no::no::no:
    ඒකට කලින් හිටන් සම්බන්ධය තිබ්බා බං.. මූ ජපානෙද, කොරියාවෙද හිටියෙ අයියා එක්ක.. ශොප් එකක් කලා අයියා.. ඌත් කඩේට වෙලා ආතල් එකේ ඉන්නවා.. බඳින්නෙත් නෑ කිය කියා හිටියෙ සම්බන්ධෙ තිබ්බට.. අනේ මන්දා බං.. මූ අමුතු චරිතෙ.. හැබැයි එල කොල්ලා..